10/07/2026
ඔබත් Ethical Hacker කෙනෙක් වෙන්න කැමතිද?🧠🛡⚡
♦️ ඔන්න ලමයී මම තීරණය කලා මගෙන් ඉගෙන ගත්තූ හැම ලමයෙක්ටම සහ එයාලගේ යාලුවන්ට Cisco එකෙන් Offer කරන Instructor Led Ethical Hacker course එක offer කරන්නේ සම්පූර්ණයෙන් free. ඔයා මේක complete කලාම ඔයාට World wide Recognize Digital Certificate එකක් සහ Digital Badge එකක් ලැබෙනෙවා.Selfstudy තමා කරන්න තියෙන්නේ.. සමහර recordings මම share කරනවා.
♦️ හැබැයී ඒකට පොඩි condition එකක් තියෙනවා.. ඒ තමා මම මේ දාල තියෙන facebook post එකේ,ඔයා අනිවාර්‍යෙන්ම ඔයාගේ යාළුවෙක්ව mention කිරීම සහ මේ post එක තව කෙනෙක්ට පෙන්න share කරලා දෙන්න. එතකොට page admin team එක ඔයාට personal messenger msg එකක් දාලා ඒ විස්තර ටික ඉල්ලා ගනීවී. ඔයාලට පුලුවන් ඒ post එක share කරලා තව කෙනෙක්ට මේ ගැන දැන ගෙන free ඉගෙන ගන්න පුලුවන්නේ.මේ free offer එක valied වෙන්නේ ජුලී 25 වෙනකම් විතරයි.
Course Content :
Module 1: Introduction to Ethical Hacking and Pe*******on Testing
Module 2: Planning and Scoping a Pe*******on Testing Assessment
Module 3: Information Gathering and Vulnerability Scanning
Module 4: Social Engineering Attacks
Module 5: Exploiting Wired and Wireless Networks
Module 6: Exploiting Application-Based Vulnerabilities
Module 7: Cloud, Mobile, and loT Security
Module 8: Performing Post-Exploitation Techniques
Module 9: Reporting and Communication
Module 10: Tools and Code Analysis