
30/09/2025
ඇරඹුමේ සිටම සවියක් වු ඔබට අපගේ ප්‍රණාමය ☺️🙏 🏆🥇
Timely Clothing Sri Lanka වන අප ශ්‍රි ලංකාවේ හොදම Custom Apparel Printing ආයතනය ලෙස ලොව පිළිගත් London Business Consultancy විසින් සංවිධානය කරන ලද Global Business Excellence Awardsds සම්මාන උළෙලේදි Elite Series සම්මානයෙන් පිදුම් ලැබු බව ඉමහත් සතුටින් මෙසේ දැනුම් දෙමු. 🏆😀🥳
ඉදිරියටත් ඔබගේ සියලුම ආයතනික හා පුද්ගලික වෙළද සන්නාමකරණ අවශ්‍යතා තවත් ඉහළින් ඉටු කිරීම අපගේ එකම බලාපොරොත්තුවයි. 😎🤓👌
ඔබට ස්තුතියි.🤩