Charana TV

Charana TV We are a local broadcasting TV channel which endeavors to discover the roots of Sri Lanka’s multi-faceted and rich culture.
(6)

Our mission is to cater to the aesthetic needs of the public while respecting the diversity of the nation.

09/08/2026

උසස් පෙළ නැතත් සරසවි වරම්?

අගෝස්තු 12 උදෑසන 9.00ට Charana TV බලන්න.

#දැනවත්කම

09/08/2026

ප්‍රවීණ ගේය පද රචක නාරද විජේසූරිය සමඟ Charana TV රස රළ.
අගෝස්තු 14 සිකුරාදා රාත්‍රී 9.00ට.
Charana TV වෙතින්.

08/08/2026

ප්‍රවීණ රංගන ශිල්පිනී වීණා ජයකොඩි සමඟ Charana TV උදා ඉරේ සහෘදයා
අගෝස්තු 10 සඳුදා උදෑසන 7.30ට.

08/08/2026

ඩෙංගු ගැන යළි අවධානමට පෙර අවධානයට.

Charana TV මහජන දිනය
අගෝස්තු 10 සඳුදා උදේ 9.00ට.

#මහජනදිනය

08/08/2026

Charana TV සුවවත්කම
බයිපාස් සැත්කම ගැන හැමදේම දැනගන්න
අගෝස්තු 11 උදෑසන 9.00ට

#සුවවත්කම

08/08/2026

මරු ඩබලක්
අගෝස්තු 13 රාත්‍රී 9.00ට
Charana TV වෙතින්.

#මරුඩබලක්

07/08/2026

මගේ තාත්තා මගෙන් ඇහුවා,
මාව ඔයාට කරදරයක්ද කියලා?
- කංචන කොඩිතුවක්කු-

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න>>>
https://youtu.be/NZcvBCW3Goo?si=TNgaoqLvwF1pF4Vl

07/08/2026

තාත්තා බලෙන් එක්කන් ආවේ😊

ටෝනි මල්ලවාරච්චිගේ දුවලා දෙන්නා කියන කතාව>>>
https://youtu.be/d9eRBuZbleY

"බලෙන් පටන් ගත් සංගීත ගමනක්...."පියාගේ මඟපෙන්වීම, දරුවන්ගේ කැපවීම, සංගීතයට ඇති අසීමිත ආදරය සහ වේදිකාව පිටුපස නොකියූ අත්ද...
07/08/2026

"බලෙන් පටන් ගත් සංගීත ගමනක්...."

පියාගේ මඟපෙන්වීම, දරුවන්ගේ කැපවීම, සංගීතයට ඇති අසීමිත ආදරය සහ වේදිකාව පිටුපස නොකියූ අත්දැකීම් රැසක් සමඟින් මෙවර Charana TV Youth Art Beat.

🎤 ටෝනි මල්ලවාරච්චිගේ සංගීත ගමන,
🎹 ඔහුගේ දියණියන්ගේ අත්දැකීම්,
🎸 තරුණ සංගීත ශිල්පීන්ගේ සිහින,
❤️ පවුලක ආදරණීය බැඳීම සමඟින්....

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න>>>
https://youtu.be/d9eRBuZbleY?si=T43JM42Qh1P3Qvdv

06/08/2026

Helawood මේ සතියේ සිනමාව
අගෝස්තු 9 ඉරිදා රාත්‍රී 8.00ට
Charana TV වෙතින්.

Address

Nalandarama Road
Colombo
05000

Alerts

Be the first to know and let us send you an email when Charana TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Charana TV:

Shortcuts

Share

Category