Save Sri Lanka Football

Save Sri Lanka Football To save the Sri Lanka Football.. Join with us and share your ideas, opinions, suggestions... NA

දුනිත් වෙල්ලාලගේ ගෙ පියා වන සුරංග වෙල්ලාලගෙ මහතා ඇතිවූ හදිසි හර්දයාබාදායකින් ජීවිතක්‍ෂයට පත්ව ඇත.
18/09/2025

දුනිත් වෙල්ලාලගේ ගෙ පියා වන සුරංග වෙල්ලාලගෙ මහතා ඇතිවූ හදිසි හර්දයාබාදායකින් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

09/09/2025

It’s Matchday! 🏆⚽
Who will lift the trophy tonight? 🔥

08/09/2025

ලොවට බිහි වූ ශ්‍රී ලාංකීය යොවුන් මෝටර් රථ ධාවන ශූර යෙවන් ඩේවිඩ්, ඔස්ට්‍රියාවේ දී පැවති 2025 යුරෝෆෝමියුලා විවෘත තරගාවලියේ 6වන වටය ජයග්‍රහණ කරනු ලැබුවා.

අවුරුදු 18 ක් වැනි කෙටි කාලයක් තුළ, ලෝක මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ නැඟී එන දක්ෂතම ක්‍රීඩකයෙකු ලෙස යෙවන් ඩේවිඩ් සිය හැකියාවන් ඔප්පු කර ඇත. ඔහු, Team Motopark වෙනුවෙන් තරග කරමින් දැඩි තරග වට තුනක් පුරා සිය නොසැලෙන අධිෂ්ඨානය සහ වේගය විදහා පෑවේය.

ඇයි ශ්‍රී ලංකාව ඊයේ තරගයේ පැරදුනේ ?
07/09/2025

ඇයි ශ්‍රී ලංකාව ඊයේ තරගයේ පැරදුනේ ?

01/09/2025

🇱🇰✈️ Sri Lanka U23 Squad Heads to Kyrgyzstan for AFC Asian Qualifiers! ⚽️

Our 23-member squad along with the coaching staff is on their way to Kyrgyzstan to compete in the AFC U23 Asian Qualifiers 2025. 💪

✅ In preparation, the boys played two tough friendlies in Qatar:
⚡ Made history with a 1-1 draw vs Qatar at the iconic Lusail Stadium 🇶🇦🔥
⚡ Fought hard but fell short 0-3 vs Syria at the Hamad bin Khalifa Stadium 🇸🇾

🔜 Now, the real challenge begins!
📆 03rd September – vs Uzbekistan 🇺🇿
📆 06th September – vs Palestine 🇵🇸
📆 09th September – vs Kyrgyzstan 🇰🇬

Wishing our young Lions the very best as they represent our nation on the Asian stage! 💚💛

Really Proud of you!
01/09/2025

Really Proud of you!

ඊයේ රාත්‍රී පැවති කටාර් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟය ජය පරාජයෙන් තොරව නිම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
28/08/2025

ඊයේ රාත්‍රී පැවති කටාර් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟය ජය පරාජයෙන් තොරව නිම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

28/08/2025

රාහුල් සුරේෂ් 😍

Congratulations!
28/08/2025

Congratulations!

🌍⚽ HISTORY CREATED! ⚽🌍
For the first time in history, Sri Lanka has managed to secure a draw against a team that has played in the FIFA World Cup at any category! 💥🇱🇰

A proud moment for our nation as the boys stood tall against Qatar and wrote a new chapter in Sri Lanka’s football journey. 🙌🔥

Well done lads – the future is bright! ✨

🇱🇰⚽ ශ්‍රී ලංකා U23 කණ්ඩායම ප්‍රකාශයට පත් !වයස 23 පහල ආසියානු කුසලාන සුදුසුකම් තරගාවලිය සඳහා මේ කණ්ඩායම අද දිනයේ කටාර් රා...
23/08/2025

🇱🇰⚽ ශ්‍රී ලංකා U23 කණ්ඩායම ප්‍රකාශයට පත් !

වයස 23 පහල ආසියානු කුසලාන සුදුසුකම් තරගාවලිය සඳහා මේ කණ්ඩායම අද දිනයේ කටාර් රාජ්‍ය බලා පිටත් විය. ✈️

එහිදී සූහද තරග 2ක් ක්‍රීඩා කර කණ්ඩායම කසාකස්තානය බලා පිටත් වනු ඇත. 🇰🇿⚽

U 20 Asia Rugby cup runners up Sri Lanka.
11/08/2025

U 20 Asia Rugby cup runners up Sri Lanka.

ශ්‍රී ලංකා පිරිමි සහ කාන්ත කණ්ඩායම් ඒෂියා රග්බි එමිරේට්ස් U20 සැවන්ස් තරගාවලියට ඉන්දියාවේ බීහාර් ප්‍රාන්තයට.
07/08/2025

ශ්‍රී ලංකා පිරිමි සහ කාන්ත කණ්ඩායම්
ඒෂියා රග්බි එමිරේට්ස් U20 සැවන්ස් තරගාවලියට ඉන්දියාවේ බීහාර් ප්‍රාන්තයට.

Address

Colombo
<<NOT-APPLICABLE>>

Website

Alerts

Be the first to know and let us send you an email when Save Sri Lanka Football posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Save Sri Lanka Football:

Share