Tharindu Speaks

Tharindu Speaks Proud Royalist from Royal College Colombo, with a Bachelor of Business majoring in International Business and Management from Edith Cowan University.

Proud Royalist | Bachelor of Business (International Business & Management) – Edith Cowan University 🎓 | MBA – RMIT University, Melbourne 🇦🇺 | Driven by business, leadership, and growth, with a strong interest in global geopolitics I further pursued my passion for leadership and innovation by completing an MBA at RMIT University in Melbourne. Driven by purpose and growth, I’m passionate about cre

ating impact through business, building meaningful connections, and continuously evolving both personally and professionally

16/08/2026

උඩටම ගිහින් එකපාරටම බිම වැටෙන්නේ ඇයි? | Imposter Syndrome & The Law of Reversibility

#මනෝවිද්‍යාව #සිංහල

15/08/2026

ජීවිතය වෙනස් කරන කම්පන නීතිය | The Law of Vibration 🧲

#මනෝවිද්‍යාව #සිංහල

12/08/2026

A/L ලියන අය රෑට නින්දට යන්න කලින් මේක කරන්න…මතකය වැඩි වෙයි! | Neville Goddard Technique in Sinhala 📖✨

#මනෝවිද්‍යාව

හරියටම දින 29කින් Youtube Subscribers 80 ඉදන්...10,000ට ආවා....ස්තූතියි හැමෝටම ❤️ මේ තමයි ඔයගොල්ලොන්ගේ හයිය..!  💪
12/08/2026

හරියටම දින 29කින් Youtube Subscribers 80 ඉදන්...10,000ට ආවා....ස්තූතියි හැමෝටම ❤️ මේ තමයි ඔයගොල්ලොන්ගේ හයිය..! 💪

11/08/2026

සල්ලිකාරයෝ විතරක් දන්න..නරක පුරුදු කඩන රහස් සූත්‍රය මෙන්න..! | Rewriting Reality & Mind Movies💸

#මනෝවිද්‍යාව #සිංහල

09/08/2026

අනාගතය “දැනටමත් සිද්ධ වුණු මතකයක්” වුනොත් මොකද වෙන්නේ ? | The Power of Being Delusional 😳

#මනෝවිද්‍යාව #සිංහල

100K Strong ❤️මේ ගමන දැන් තමයි පටන් ගන්නේ මාස 05කින් 100,000ක්. මේ ගමනේ හැම පියවරකම මට හයියක් වුණේ ඔයාලා. මේක අපි හැමෝගෙ...
07/08/2026

100K Strong ❤️

මේ ගමන දැන් තමයි පටන් ගන්නේ

මාස 05කින් 100,000ක්. මේ ගමනේ හැම පියවරකම මට හයියක් වුණේ ඔයාලා. මේක අපි හැමෝගෙම ජයග්‍රහණයක් 🙏

අපි මේ ගමන ආවේ එකටමයි.

මාස 05ක් ඇතුළත Facebook එකේ 100,000ක දැනුම බෙදාගන්න පවුලක්, TikTok එකේ 60,000කට වැඩි පවුලක්, ඒ වගේම දවසින් දවස වර්ධනය වෙන අපේ YouTube පවුල…!

මේ මගේ ජයග්‍රහණයක් නෙවෙයි. මේ ඔයාලා හැමෝගෙම ආදරේ, විශ්වාසය සහ සහයෝගයෙන් ගොඩනැගුණු අපේම ජයග්‍රහණයක්.

හැම පියවරකම මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුතියි. මේ ආදරේ මට ලොකු ශක්තියක්.❤️

ආදරෙයි...ස්තුතියි 🙏

#පවුල
❤️🚀

05/08/2026

ලෝකයේ තියෙන ලාභදායීම ව්‍යාපාරය මොකක්ද ? | Cheap Dopamine, Cortisol & Wealth 💸

#මනෝවිද්‍යාව #සිංහල

02/08/2026

ලංකාවේ සල්ලිකාරයෝ කවදාවත් නොකියන රහස..! | The Attention Trap & Biofield Secret 🧲

#මනෝවිද්‍යාව #සිංහල

A New Chapter Begins…🙏❤️What started as a simple passion has grown into something far greater than I ever imagined.In ju...
02/08/2026

A New Chapter Begins…🙏❤️

What started as a simple passion has grown into something far greater than I ever imagined.

In just a few weeks, my Sinhala YouTube channel, Tharindu Speaks, has grown from 80 subscribers to nearly 3,500 subscribers. At the same time, over the past few months, I’ve built an incredible international audience across Facebook, with followers from the United States, United Kingdom, Australia, Japan, and across Europe.

Because of your amazing support, I’ve made a big decision.

I’m officially launching my English YouTube channel – Mr. Alchemist.

This channel is dedicated to creating thought-provoking content for a global audience, covering topics such as:

✨ Manifestation
🧠 Psychology
🌌 Vibrations & Consciousness
⚛️ Science & Quantum Concepts
📖 Religion, Philosophy & Ancient Wisdom

Tharindu Speaks will continue to grow with Sinhala content, while Mr. Alchemist will be my home for English content and a worldwide audience.

If you’ve enjoyed my content so far, I’d be incredibly grateful if you could subscribe and be part of this new journey.

🎥 Subscribe here: https://youtube.com/.alchemist333?si=CLbO52CtQUHa9qXm

Thank you all for believing in me. This is only the beginning ❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Tharindu Speaks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share