04/12/2025
අපි දන්නවා මේකන් ඉතිරි වෙන්නෙ දුක විතරයි මේ පුරැද්ද වැරදියි කියලා, ඒත් ඇයි අපිට ඒ බැඳීම අතාරින්න බැරි? මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අපේ හිතේ ඇතිවන උපාදාන (Clinging) සහ ඇබ්බැහි වීම පිටුපස ඇති මනෝ විද්‍යාත්මක සහ බෞද්ධ දර්ශනය ගැනයි. ඔබේ ජීවිතයේ දුක් දෙන බැඳීමකින් මිදෙන්නේ කෙසේද?
Basathi ගැන: දැනුම, දැක්ම, කලාව සහ ජීවිතය දකින අලුත් ඇසක්. | Wisdom & Life through Science, Arts & Dhamma.