Banda Family

Banda Family Hey Guys! Welcome to our page! Hope you guys will enjoy our videos…

අපේ සොස මලට යාළුවෙක් හම්‍බෙලානෙ ♥️🌸
25/08/2026

අපේ සොස මලට යාළුවෙක් හම්‍බෙලානෙ ♥️🌸

අපේ රෝස මල 🪬🌸🌸🧿
24/08/2026

අපේ රෝස මල 🪬🌸🌸🧿

Our Little Baby Girl is 6 Months 🧿♥️😍Her cute dress by Eli’s Band (page Name)
23/08/2026

Our Little Baby Girl is 6 Months 🧿♥️😍

Her cute dress by Eli’s Band (page Name)

A Little Soul Who Made Me Softer & Stronger All At Once 🧿🌸♥️
22/08/2026

A Little Soul Who Made Me Softer & Stronger All At Once 🧿🌸♥️

First Family Picture 🧿😍♥️23 🌸 02 🌸 2026
21/08/2026

First Family Picture 🧿😍♥️

23 🌸 02 🌸 2026

Our Little Kung Fu Panda 🪬🐼😍
21/08/2026

Our Little Kung Fu Panda 🪬🐼😍

20/08/2026

Let’s Dance 💃🧿♥️

19/08/2026

දැන්නම්‍ දග මල්ලක් 🧿🥰🥺

Job එකට යන්න උදේම ගෙදරින් පිටවෙද්දි හිත තියෙන්නේ ගෙදර… 🥺�දවසම වැඩ කරලා, මහන්සි වෙලා, හවස ගෙදර එද්දි එකම බලාපොරොත්තුව බබා...
18/08/2026

Job එකට යන්න උදේම ගෙදරින් පිටවෙද්දි හිත තියෙන්නේ ගෙදර… 🥺�දවසම වැඩ කරලා, මහන්සි වෙලා, හවස ගෙදර එද්දි එකම බලාපොරොත්තුව බබාගේ මූණ දකින එක. 👶🏻❤️
කොච්චර මහන්සි උනත් බබාව දැක්කම ඒ හැමදේම අමතක වෙනවා.�ඒ පුංචි හිනාවක්… ඒ පුංචි තුරුළක්… අම්මාගේ මුළු දවසම වෙනස් කරන්න පුළුවන්. 🥹❤️

ගෙදර ආවට පස්සේ “අද නම් ටිකක් relax වෙන්න ඕනේ” කියලා ඇඳට වැටුණත්, ඒකටවත් වෙලාවක් නෑ.�නිදහසේ ඇස් දෙක පියාගෙන ඉන්නවත් වෙලාවක් නැහැ. ඒ වෙනුවට තවත් responsibilities… තවත් වැඩ… තවත් දේවල්. 😔

සමහර දවස්වල මම ඇතුළෙන්ම හෙම්බත් වෙලා ඉන්නේ…�
වැඩ කරන අම්මා කෙනෙක් කියන්නේ උදේ Job එකට ගිහින් හවස ගෙදර එන කෙනෙක් විතරක් නෙවෙයි…�එයා තමන්ගේ මහන්සිය, වේදනාව, නිදිමත හැමදේම පැත්තකට දාලා තමන්ගේ දරුවා වෙනුවෙන් හැමදාම නැගිටින කෙනෙක්. ❤️‍🩹
අම්මලාටත් සමහර වෙලාවට අම්මාව බලාගන්න කෙනෙක් ඕනේ… 🥺❤️

වැඩ කරන හැම අම්මා කෙනෙක්ටම…
ඔයා කරන දේ හරිම අමාරුයි. ඒත් ඔයා ඒක හරිම ලස්සනට කරනවා. 🥺❤️

# bandafmily

ඉන්න style එක 🤭🧿♥️
18/08/2026

ඉන්න style එක 🤭🧿♥️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Banda Family posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share