T 50 පනහේ කල්ලිය

T 50 පනහේ කල්ලිය උඩුගම් බලා යන රැඩිකල් පෙරහැර, අපි නව ලිබරල්වාදී නිදහස් මතදාරින්

14/11/2025

'රණවිරුවෝ නැ කියන රටේ ඉල් මහේ විරුවෝ ඉන්නවලු'
😁

13/11/2025

රනිල්ටත් වඩා එහා ගිය ලිබරල් ආර්ථිකයක් කරන් යන ජප්පෝ විජේවීර සමරන්නේ නැතිව
හරිනම් අද සමරන්න ඕන ජේ.ආර්!
🤌😀

මේ ලංකාවේ අලි ඇත් පරපුරේ සීයා ලු. Legend මහසෙන් ❤️
12/11/2025

මේ ලංකාවේ අලි ඇත් පරපුරේ සීයා ලු. Legend මහසෙන් ❤️

මාස එක හමාරකින් එක ලකුණක් ගහලා නැ අන්තිම ඉනිම් 3 ම බින්දු.. මෙයැයි දවසක ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බින්දුසාර ලෙජන් ලෙස සම්මාන...
11/11/2025

මාස එක හමාරකින් එක ලකුණක් ගහලා නැ අන්තිම ඉනිම් 3 ම බින්දු..
මෙයැයි දවසක ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බින්දුසාර ලෙජන් ලෙස සම්මානයක් ගන්නවාමයි, දැනටම වයස 30 යි 🤌

11/11/2025

අල ලුණු ගොවියෝ කියන ගානට ගන්නම් හැබැයි පරිබෝගිකයෝ ලැස්ති වෙන්න වැඩි මිලට ඒවා ගන්න කෙදිරිගාන්නේපා
රටට 76 වසරක් මගහැරුණු කෘෂි ගාමර්

07/11/2025

76 සාෆේ අවසන් කලාට පස්සේ පුනරුදයේ පස්සක් කෝටි 5 ක් 6 ක් වෙලා,
වෙනස පස්ස ආපහු බාර දෙන්න ඕන වසර 5න්
#රථගාය😁

07/11/2025

76 සාෆේ අයවැය ටී පාටියට ගියේ ජනතාවගේ සල්ලි,
දැන් ගෙදරින් උණුවතුර බෝතලේට ටී එකක් දාන් ඇවිත් බොනවා ඇති!
Respect🤌

07/11/2025

ජනතාවට නැති කිසිවක් අපට එපා කිවා නේද?
ඒ නිසා සාමාන්‍ය අපිටත් බැරිද පැදලා ආපහු භාර දෙන්න වාහනයක් ගන්න!
ජෝක් නෙවේ සීරියස් අහන්නේ

07/11/2025

නිලංග දෑල මාලිගාවෙන් එලවන්න සැහෙන්න දත කෑවා නිරාලා ටික
මේ පාරත් බැරිවෙලා ආයෙත් ධූරයට!

07/11/2025

අයවැය යනු ආදායම් වියදම් පෙන්වන සංඛ්‍යා ලේඛනයකි..
එයට මයිල් කෙලින් වෙන ටෝක් අවශ්‍ය නැත අංක පමණක් ප්‍රමාණවත්
😅

04/11/2025

මාලිමා ජෙම්පෙක් ලග පාත ඉන්නවනම් පරෙස්සමෙන් සූ කරපම්
උන් ඒවා වීඩියෝ කරන් යනවා බල බල ඉන්න
🤌😅

03/11/2025

බදු ගෙවන එම්කාට මොලො සහනයක් නැති පිනට කන වුන්ට සියළු සැප ඇති රට

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when T 50 පනහේ කල්ලිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

For the New Country, New Culture, New Era!!

නව සංස්කෘතියක් නව රටක් සොයා ගැනීමට අද සිටින ලංකාවට උඩුගම් බලා පිහිනිය යුතුම වෙයි!!