Hutu Hutuwa

Hutu Hutuwa හිනා වෙන ගමන් Update වෙන්න කැමතිද අපගේ කලින් ෆේස්බුක් පිටුව ෆේස්බුක් ආයතනය විසින් ඉවත් කර ඇත
අපගේ අලුත් පේජ් එක සමග එකතු වන්න ඔබට අරාධනා කරනවා.

29/10/2025

සුභ මංගලම් 😍

28/10/2025

මෙහෙම කරන්න පුලුවන්ද Airport එකේ ඉන්න විදේශ සේවා එකේ නිලධාරීන්ට, ගෑණු ලමයෙක් සිංගප්පූරුවට යන්න එනවා කොරියාවෙන් එන කොල්ලව බලන්න. යන්න එන්න ටිකට් දාගෙන , Hotel Booking දාගෙන, සල්ලිත් අරගෙන සංචාරය කරන්න යන කෙනෙකුට මෙහෙම අපහාස කරන්න පුලුවන්ද. යන අය යන්නෙ මඩම් වලටලු, මේ නෝන ඒක දන්නෙ කොහොමද. අනික වයස අවුරුදු 30ක් උනාම Passport තියෙනව නම් රටෙන් පිටවෙන්න තව එක එකාගෙන් අවසර ගන්න ඕනද, මේ ගැන දන්න අය ඉන්නවනම් අදහස් Comment කරන්න. කොහොම හරි මේ ලමයට යන්න තියෙන ගුවන් යානය මග හැරුනා, සාමාන්‍යයෙන් යන එකේ ගියෙ නැත්නම් එන එක Cancel වෙන නිසා අලුතින් ටිකට් දාගෙන පැය 10කට පස්සෙ ගමන ගියෙ, කණගාටුවට කරුණනම් අම්මව තිස්සමහාරාමෙ ඉදල Airport එකට ගෙන්නන්න වුනා මේ ලමයට ගමන යන්න. අවුරුදු 50-60ක වයසක අම්ම කෙනෙක් 3wheel එකක Airport එකට ගෙන්නුවා මේ අහංකාර නෝන🤮🤮🤮🤮
උපුටා ගැනීමකි
゚viralシfypシ゚

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතාටසුභ උපන් දිනක් වේවා ❤️😍
27/10/2025

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතාට
සුභ උපන් දිනක් වේවා ❤️😍

හෙළ රැවුලාගේ නව සොයා ගැනීම.දෙළුම් පීසා 🙂දේශීය පීසා එකක් .රස නම් කාලම තමයි බලන්න වෙන්නෙ.
27/10/2025

හෙළ රැවුලාගේ නව සොයා ගැනීම.දෙළුම් පීසා 🙂
දේශීය පීසා එකක් .රස නම් කාලම තමයි බලන්න වෙන්නෙ.

විවාහා සංවත්සරය වගේම ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ උපන් දිනයත් එදිනමයි.සුභ උපන් දිනයක් සහ ඔබ දෙපළට සුභ විවාහ දිවියක් වේවා !
26/10/2025

විවාහා සංවත්සරය වගේම ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ උපන් දිනයත් එදිනමයි.
සුභ උපන් දිනයක් සහ ඔබ දෙපළට සුභ විවාහ දිවියක් වේවා !

26/10/2025

ජේඩන්ට මල්ලි බබෙක් ගේනවා කියලා කියන්නෙ 😍

26/10/2025

SDB බැංකුව මිනිස්සුන්ට මෙහෙම කරන එක වැරදී 😡

පරිත්‍යාගය - නව හුස්මක ඇරඹුමයි රුධිර කාණ්ඩය B+ / O+ වන අක්මා දායකයෙකු හදිසි සැත්කමක් සදහා අවශ්‍යව ඇත.දායකයාගේ අක්මාව නැව...
25/10/2025

පරිත්‍යාගය - නව හුස්මක ඇරඹුමයි

රුධිර කාණ්ඩය B+ / O+ වන අක්මා දායකයෙකු හදිසි සැත්කමක් සදහා අවශ්‍යව ඇත.
දායකයාගේ අක්මාව නැවත වර්ධනය වීම සති 3-6 ත් වැනි කෙටි කාලයකින් සිදු වන අතර එය දායකයාට අවදානම අඩු සැත්කමක් සේ සැලකේ.
රෝගියාට මෙය ඉතා බරපතල තත්වයක් බැවින් මෙය ජීවිතයක් බේරා ගැනීමේ අත්‍යවශ්‍ය අවස්ථාවකි. ඔබ දන්නා කෙනෙකු හට මෙයට දායක විය හැකි නම් අපට සම්බන්ධ කර දෙන මෙන් ඉතාමත් කරුණා පෙරදැරිව ඉල්ලා සිටිමි.

☎️ 070 788 6699
076 121 4748

පරිත්‍යාගශීලි පින්වත් ඔබ සදහා මූල්‍යමය ත්‍යාගයක් ලබාදිය හැකිය.

සසර පුරා ඔබට මේ පින පිහිට වේවා !!!

25/10/2025

අම්මෝ 😀

24/10/2025

බීල ගෙදර යන ගමන් ඔය,ශුවර් එකට අම්මව ශේප් කරගන්න තමයි අරං යන්නෙ😹💔

24/10/2025

දෙන්නගෙ සතුට බලන්නකො 😍
හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබේවා ❤️

Address

Colombo
0006

Alerts

Be the first to know and let us send you an email when Hutu Hutuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hutu Hutuwa:

Share