Warna Tv

Warna Tv From Darkness towards to the white light 24H Live On AIR www.warna.live

👨‍👧‍👦💙 Happy Father’s Day to the man who taught me strength, kindness, and how to face life with courage.Thank you for b...
15/06/2025

👨‍👧‍👦💙 Happy Father’s Day to the man who taught me strength, kindness, and how to face life with courage.
Thank you for being my guide, my hero, and my biggest supporter.
Love you always, Dad! 💫👔

✨ To my wonderful family, thank you for your endless love and support 💖Let’s celebrate this Eid with hearts full of grat...
07/06/2025

✨ To my wonderful family, thank you for your endless love and support 💖
Let’s celebrate this Eid with hearts full of gratitude and love 🌙🤲
Eid Mubarak! 🐑🌸🎉

නිසරු දිවියේ අනියත බව පසක් කොට දිවි ගෙවූ පියාණෙනි ඔබට නිවන් සුව !අප කාර්‍ය මන්ඩලයේ සෙවයේ නියතු නදීශ් තිවංක මහතාගේ පියාණන...
28/05/2025

නිසරු දිවියේ අනියත බව පසක් කොට දිවි ගෙවූ
පියාණෙනි ඔබට නිවන් සුව !

අප කාර්‍ය මන්ඩලයේ සෙවයේ නියතු
නදීශ් තිවංක මහතාගේ පියාණන්ගේ හදිසි වියෝව
අප ආයතනයේ කණගාටුව සංවේගයෙන් දන්වා සිටිමි !

WarnaTV කාර්‍ය මණ්ඩය
fans I.T Solutions - Warna360 Warna Tv

හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය ඔබට නිවන් සුව! කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ...
24/05/2025

හෙළ සිනමාවේ නිළි රැජින
මාලනී ෆොන්සේකා මහත්මිය ඔබට නිවන් සුව!

කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වේ.

මිය යනවිට ඇය 78වන වියෙහි පසුවූවාය.

1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරමින් ප්‍රකට විය.

1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය.

1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.

2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළාය.

🌸 Happy Mother’s Day from WarnaTV! 🌸Today, we honor the strongest, kindest, and most selfless souls — our Mothers. 💖 Tha...
11/05/2025

🌸 Happy Mother’s Day from WarnaTV! 🌸
Today, we honor the strongest, kindest, and most selfless souls — our Mothers. 💖 Thank you for your endless love, sacrifices, and guidance.
Celebrate this special day with WarnaTV as we share heart-touching stories, tributes, and moments that show just how much our mothers mean to us. 💐
Let’s make this unforgettable!

📺 Tune in to WarnaTV for exclusive Mother’s Day content and surprises!
💬 Share your best memory with your mom in the comments below!

සුබ මැයි දිනයක්! 🇱🇰 139 වන මැයි දිනය ගෞරවයෙන් සමරමු. සෑම කම්කරුවෙකුගේ ශක්තිය, කැපවීම හදවතින් අගයමු! 💪
01/05/2025

සුබ මැයි දිනයක්! 🇱🇰
139 වන මැයි දිනය ගෞරවයෙන් සමරමු. සෑම කම්කරුවෙකුගේ ශක්තිය, කැපවීම හදවතින් අගයමු! 💪

Address

Colombo
20714

Alerts

Be the first to know and let us send you an email when Warna Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Warna Tv:

Share

Category