Daily Sri Lanka

Daily Sri Lanka Daily Sri Lanka

13/09/2026

NPPය සහ JVPය වෙන්වෙලා පොළොන්නරුවේ රැළියෙන් ඒක පෙනුණා

13/09/2026

රැලි පිට රැලි තියල කවුරු මොන සෙල්ලම් දැම්මත් 2029 ජනාධිපති මමයි

13/09/2026

එක්වරම කොළඹ අහසම අඳුරු වී යයි ඒක අමුතු වෙනසක් කාලගුණයේ සිදුවෙන්න යන හිතාගන්න බැරි වෙනස මෙන්න

රුපියල් ලක්ෂ 5ක අඹ ගෙඩිය    වව්නියාව වෙප්පන්කුලම් ප්‍රදේශයේ කෝවිලක පැවති වෙන්දේසියකදී අඹ ගෙඩියක් රුපියල් පන්ලක්ෂ පන්දහසක...
13/09/2026

රුපියල් ලක්ෂ 5ක අඹ ගෙඩිය



වව්නියාව වෙප්පන්කුලම් ප්‍රදේශයේ කෝවිලක පැවති වෙන්දේසියකදී අඹ ගෙඩියක් රුපියල් පන්ලක්ෂ පන්දහසක මුදලකට අලෙවි වී ඇති ඇති අතර මෝහන්දාස් පවුල විසින් එම අඹ ගෙඩිය මිලදීගෙන ඇති බවත් වාර්තාවනවා.

හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවට හිතාගන්න බැරි දඩයක්        මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් නියමිත මිල ඉක්මවා රුපියල් 100කට අලෙ...
13/09/2026

හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවට හිතාගන්න බැරි දඩයක්



මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් නියමිත මිල ඉක්මවා රුපියල් 100කට අලෙවි කළ හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවකට අධිකරණය විසින් රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

මිලිලීටර් 500 – 999 ml දක්වා, රු. 80.00
ලීටර් 1 – 1.499 L දක්වා, රු. 120.00
ලීටර් 1.5 – 1.999 L දක්වා, රු. 150.00
ලීටර් 2 – 2.499 L දක්වා, රු. 180.00
ලීටර් 5 – 6.999 L දක්වා, රු. 400.00

13/09/2026

සුපිරි ව්‍යාපාරික ජගත් විතානටත් සල්ලි නැත්නම් අපි ගැන කවර කතා ද ?

#ජගත්විතාන

13/09/2026

ආප්ප දාගෙන ඉන්නකොට මේ පැත්තෙන් ආවේ ජීප් එක හරස් කළා වෑන් එක අස්සෙන් දැම්මා වාහන ඔක්කොම හැප්පුවා වෙඩි තිබ්බා

මේක තමයි එදා මෙදාතුර පොළොන්නරුවවේ දේශපාලන රැස්වීමකට ආපු විශාලතම ජන ගංගාව - ජනපති
12/09/2026

මේක තමයි එදා මෙදාතුර පොළොන්නරුවවේ දේශපාලන රැස්වීමකට ආපු විශාලතම ජන ගංගාව - ජනපති

ගම්පහදී පොලිස් අණ නොතැකූ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි      ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වැන් රථයකට ...
12/09/2026

ගම්පහදී පොලිස් අණ නොතැකූ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි



ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වැන් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඉන් තුවාළ ලැබූ වැන් රථ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුව යටතේ ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා.

12/09/2026

තාත්තට තිබ්බා පුතා හොරකම් කරනකොට අඬලා එපා පුතේ කියන්න දැන් අල්ලනකොට කඳුළු හලලා වැඩක් නෑ ජනපති අනුරගෙන් සැර උත්තරයක්

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Daily Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share