Vibe lanka

Vibe lanka Follow : Vibe lanka 🥰❤️

හරිම අපූරු දන්සැලක්
01/06/2026

හරිම අපූරු දන්සැලක්

දන්සල් වඳින්න ගිහින් කැබ් රථ අනතුරින් මෙලොව හැර ගිය එකම පවුලේ සිව්දෙනා! 💔🙏ජීවිතේ කියන්නේ මොනතරම් අනිත්‍ය දෙයක්ද කියලා හි...
01/06/2026

දන්සල් වඳින්න ගිහින් කැබ් රථ අනතුරින් මෙලොව හැර ගිය එකම පවුලේ සිව්දෙනා! 💔🙏

ජීවිතේ කියන්නේ මොනතරම් අනිත්‍ය දෙයක්ද කියලා හිතාගන්නවත් බෑ. තවත් මෙවැනි අකල් මරණ සිදුවෙන්න ඉඩ නොතබමු! පාරේ යනකොට මීට වඩා පරිස්සම් වෙන්න.

ඔබ සැමට නිවන් සුව! 🕊️

30/05/2026

හෙට උදෙ 9.00 වෙද්දී හැමෝම Solar Plant off කරලා නැවත 3.00 වෙද්දී On කරන්න පුලුවන්නම් හෙට දිනයේ කිසිදු විදුලි බිදවැටීමක් සිදුවන්නේ නෑ...

29/05/2026

ජපුරේ අයියලා අක්කලා
එයාලගේ අලුත් මල්ලිලා නංගිලා පිළිගත්තේ
හරි ආදරෙන් මෙහෙමයි 😌❤️

“පට්ටි ගෙදර” කතාවේ ජයතුංග නැති වුන scene එක බලද්දිමගේ ඇස් දෙක ඉස්සරහ ආයෙමත් මැවුනේමගේ තාත්තා නැති වුන දවසමයි… 💔එදා ගෙදර ...
27/05/2026

“පට්ටි ගෙදර” කතාවේ ජයතුංග නැති වුන scene එක බලද්දි
මගේ ඇස් දෙක ඉස්සරහ ආයෙමත් මැවුනේ
මගේ තාත්තා නැති වුන දවසමයි… 💔

එදා ගෙදර තිබුන ඒ අමුතු පාළුව,
මිනිස්සු ගෙදර පිරුණත්
කිසිම කෙනෙකුට පුරවන්න බැරි වුන හිස්කම,
තාත්තා නැති වුනා කියලා
කෙනෙක් කටින් කියද්දිත්
“නැ… එයා ආයෙ එයි…” කියලා
හිත ඇතුළෙන්ම බලාගෙන හිටපු අපි… 😔

අම්මා කඳුළු හංගගෙන
ගෙදරට ආපු හැම කෙනෙක් එක්කම කතා කරපු හැටි,
ඒත් හැම තත්පරේකම
එයාගේ ඇස් දෙක තාත්තා හොයපු හැටි අදටත් මතකයි…

ගේ දොරකඩ සපත්තු පිරිලා,
මිදුලේ මිනිස්සු පිරිලා,
බිම වැටිලා තිබුන මල් පොච්චි ටික…
ඒ හැමදේම අදත් මතක් වෙද්දි
හිත ඇතුළේ තියෙන තුවාල ආයෙ පෑරෙනවා 💔

තාත්තා කියන්නේ
ගෙදරක කෙනෙක් විතරක් නෙවෙයි…
ගෙදරක හයිය.
ඒ හයිය එකපාරටම නැති වුනාම
බිත්ති හතරම පාලුවෙන් බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා…

සමහර කතා තියෙනවා
බලලා ඉවර වුනාට පස්සේත්
හිත නිදහස් වෙන්නෙ නැති…
මොකද ඒ කතා
අපි අමාරුවෙන් හංගගෙන හිටපු මතක
ආයෙමත් පණ ගන්වනවා… 💔

උපුටා ගැනිම : දුලා with මධු සිරිවර්ධන

26/05/2026

😍🥰

ජන මතය බලමුද
26/05/2026

ජන මතය බලමුද

🔥 “කෝපය තත්පර කිහිපයකයි… හැබැයි ඒකෙන් විනාශ වෙන ජීවිත සම්පූර්ණ ජීවිත කාලයකටම…” 💔අංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ මේ සිද්ධිය ඇ...
26/05/2026

🔥 “කෝපය තත්පර කිහිපයකයි… හැබැයි ඒකෙන් විනාශ වෙන ජීවිත සම්පූර්ණ ජීවිත කාලයකටම…” 💔

අංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ මේ සිද්ධිය ඇත්තටම මුළු සමාජයම කම්පාවට පත් කරන එකක්.
තම බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ බවට සැකකෙරෙන සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාර්තා අනුව, පසුගිය 18 වෙනිදා පස්වරු 5.30ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම පුද්ගලයා කාන්තාවගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා පලා ගොස් ඇති බව සඳහන්.
බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, ඇයගේ මුහුණ සහ පපුව ප්‍රදේශයට බරපතළ හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. 😔

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ගිනි තැබීම සිදුකර ඇත්තේ ඇයගේ නිත්‍යානුකූල සැමියා බවයි.
ඔහු අද (22) මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට භාවිත කළ බව කියන පෙට්‍රල් බෝතලය සහ ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු විසින් සිදුකළ පාපොච්චාරණයේදී පවසා ඇත්තේ, පවුල් ජීවිතයේ පැවති ගැටලු සහ බිරිඳගේ හැසිරීම පිළිබඳ ඇති වූ සැකයන් හේතුවෙන් මෙම ක්‍රියාව සිදුකළ බවයි.
එමෙන්ම ගිනි තැබීමෙන් පසු තමන්ද සියදිවි නසාගැනීමට අදහස් කළ බවටද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, කිසිදු පවුල් ගැටලුවක් හෝ සැකයක් මත කෙනෙකුගේ ජීවිතයක් මෙලෙස විනාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආදරය නෙවෙයි… ඒක තවත් අපරාධයක් විතරයි. 💔

ජීවිතය වෙනුවෙන් සටන් කරන ඇය ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

World war lll
26/05/2026

World war lll

26/05/2026

😍😍😍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Vibe lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share