
09/07/2025
භාග්‍යවතුන් වහන්සේ විසින් ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් උදෙසා ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරමින්, ලොවට උතුම් ධර්ම චක්‍රය විවර කළ ඒ උතුම් ඇසළ පුන් පොහෝ දිනය යි. 🪷
සිදුහත් කුමරු මහාමායා දේවී කුස පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරුන්ගේ මහාභිනිෂ්ක්‍රමණය හා රාහුල කුමරුගේ උපත, භාග්‍යවතුන් වහන්සේ තීර්ථකයන්ගේ මානය බිඳ දැමීම පිණිස යමාමහ පෙළහර පෑම, භික්ෂූන් වහන්සේලාගේ ප්‍රථම වස් සමාදානය ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මේ උතුම් පොහෝ දිනයේදී, ඔබ සැමගේ ජීවිත ඒ නිර්මල සද්ධර්මයෙන් ආලෝකවත් වේවා! 🪔
පින්බර ඇසළ පොහෝ දිනක් වේවා!🙏☸️