Madu Official

Madu Official දවසක ඔබේ විනෝදාංශය ඔබව දියුණු කිරීමේ මාර්ගය විය හැකියි..��
හීන කියන්නේ හීනම විතරක් නෙමෙයි..�
(10)

19/07/2025

තරුවක් වගේ බැබළෙන්න නම් තරුවක් වගේ පිච්චෙන්නම වෙනවා 🙂🥀

18/07/2025

මැරෙන්න කලින් මනුස්සයෙක්ට එයා ආස කරපු ආදරේ ලැබෙන්න ඕනේ ! ♥️🫂🫀

✨හීන පස්සෙ දුවන්න...🤍ඔයා වෙනුවෙන් මැවෙන හැම හීනයක්ම අයිති ඔයාට..❤️‍🩹🍃*😚🤍✨
18/07/2025

✨හීන පස්සෙ දුවන්න...🤍
ඔයා වෙනුවෙන් මැවෙන හැම හීනයක්ම අයිති ඔයාට..❤️‍🩹🍃*

😚🤍✨

18/07/2025

මන් ෆෝන් එකට ආදරෙයි
ෆෝන් එක මට ආදරෙයි | හැබැයි අපි දෙන්නගෙ සම්බන්දෙට අපේ ගෙදරින්
කැමති නෑ හලෝ* 🙁💔💘

මේ ලෝකෙ තියෙන අවංකම ආදරේ තමයි     කෙනෙකුට ආදරේ කරන හේතුවවත්          නොදැන අපි ඒ කෙනාට               ආදරේ වෙන එක 🤍🫶✨✨එහෙ...
18/07/2025

මේ ලෝකෙ තියෙන අවංකම ආදරේ තමයි
කෙනෙකුට ආදරේ කරන හේතුවවත්
නොදැන අපි ඒ කෙනාට
ආදරේ වෙන එක 🤍🫶✨

✨එහෙම ආදරයක් කිසිම මොහොතක
අනිත් කෙනාව අපට පේන විදිය මතවත්,
එයාලට තියෙන දේවල් මතවත්,
එයාලා මොනවද කරන්නෙ කියන එක මතවත්
රඳාපවතින්නෙ නෑ. 🥹💗`

ජීවිතේට හමුවෙන්න ඕන,"aesthetic vibe එකක් තියන මිනිස්සුකලු පාට fav උන ජීවිත වලට පාට ගේන මිනිස්සුතද නැති බර වචන වලින් හිත ...
18/07/2025

ජීවිතේට හමුවෙන්න ඕන,"
aesthetic vibe එකක් තියන මිනිස්සු
කලු පාට fav උන ජීවිත වලට පාට ගේන මිනිස්සු
තද නැති බර වචන වලින් හිත සනසන මිනිස්සු
කියන හැමදේම කරදරයක් නොකර අහන් ඉන්න මිනිස්සු

*එහෙව් සංවේදී හිතක් දන්නවා මේ හිත් ආදරේම ඉල්ලලා වැලපෙන තරම❤️‍🩹🌙👀*

*"ඇයි උඹලා යාලුවුණේ නැත්තෙ..?"* ❤️‍🩹මම ඒක දැනගෙන හිටියාඑයත් ඒක දැනගෙන හිටියාඑයා ඒක දන්නව කියලත් මම දැනගෙන හිටියාමම ඒක දන...
18/07/2025

*"ඇයි උඹලා යාලුවුණේ නැත්තෙ..?"* ❤️‍🩹

මම ඒක දැනගෙන හිටියා
එයත් ඒක දැනගෙන හිටියා
එයා ඒක දන්නව කියලත් මම දැනගෙන හිටියා
මම ඒක දන්නවා කියලා එයත් දැනගෙන හිටියා
ඉතිං අපි එහෙම්මම හිටියා.... 🙂🫀

> ඒත් මං ආදරෙයි

16/07/2025
15/07/2025

❤️⚡💀

✍️

ප්‍රේමය වෙනුවෙන් මිනිසුන්ට මහලොකු දේවල් අවශය්‍ය නැත.එක *හිනාවක්* , ආදරණීය *වචනයක්* , ලස්සන *මතකයක්* ,ප්‍රමාණවත් ය !! 🌼❤️
15/07/2025

ප්‍රේමය වෙනුවෙන් මිනිසුන්ට මහලොකු දේවල් අවශය්‍ය නැත.

එක *හිනාවක්* , ආදරණීය *වචනයක්* , ලස්සන *මතකයක්* ,
ප්‍රමාණවත් ය !! 🌼❤️

15/07/2025

*"ලොකු කම කියන්නේ එකක්"*
*"පාඩුවේ ඉන්නවා කියන්නේ තව එකක්"*
*හැබැයි*
*මට ඒ දෙකම තියෙනවා !*

යමක් අත්හරිමි යි සිතීම ම අපහසු ය.සිතූ ලෙස ම අත් හැරීම ඊට වඩා අසීරුය.අත් හැරිය දෙය සිතින්ම අත්හැරීම හැමටම වඩා දුෂ්කර ය.. ...
15/07/2025

යමක් අත්හරිමි යි
සිතීම ම අපහසු ය.

සිතූ ලෙස ම අත් හැරීම ඊට වඩා අසීරුය.

අත් හැරිය දෙය සිතින්ම අත්හැරීම හැමටම වඩා දුෂ්කර ය.. 🩵🌻💫

Address

Gampaha
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Madu Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share