Nim's Diary

Nim's Diary 𝐒𝐡𝐚𝐫𝐢𝐧𝐠 𝐦𝐲 𝐇𝐀𝐏𝐏𝐘ᵕ̈ 𝐓𝐇𝐎𝐔𝐆𝐇𝐓𝐒🧿💭

Join me as I explore the Colombo International Book Fair 2025 at BMICH – Sri Lanka’s largest and most awaited book festi...
30/09/2025

Join me as I explore the Colombo International Book Fair 2025 at BMICH – Sri Lanka’s largest and most awaited book festival! 📖✨ From discounted books and new releases to rare finds and stalls filled with everything for book lovers, this fair has something for everyone.

Walk with me through the halls, check out the collections, and feel the amazing vibe of this annual literary event in Colombo. If you’re a bookworm or just looking for affordable reads, you won’t want to miss this!

📍 Location: BMICH, Colombo
📅 Last Day: October 6, 2025
🎥 Event: Colombo International Book Fair 2025

Don’t forget to like 👍, comment 💬, and subscribe 🔔 for more vlogs on travel, food, and events in Sri Lanka!

Book fair 2025 at BMICH Colombo | පොත් ප්‍රදර්ශනය කොලඹ -BMICH | Biggest Book Festival in Sri Lanka
https://youtu.be/Ok8T74wWmZk

Join me as I explore the Colombo International Book Fair 2025 at BMICH – Sri Lanka’s largest and most awaited book festival! 📖✨ From discounted books and ne...

17/09/2025

අපි කවද්ද ආපහු හම්බ වෙන්නේ...?

"හැබැයි අර ප්‍රශ්නාර්ථ ලකුණ නම් හැම තිස්සෙම තිබුණේ මගේ බෙල්ලට වැටීවිට තොන්ඩුවක් විදිහට..." 🤐

- Toxic

11/09/2025

🤍

04/09/2025

24-Hour Unlimited Food & Drinks! | පැය 24ම unlimited කන්නයි බොන්නයි
https://youtu.be/3RdXMbQ0RYQ

🥹♥️
04/09/2025

🥹♥️


මේ ඔයාගෙ කතාවම තමයි.
ළගදීම..
Cover Design : Pradeep Premalal

12/11/2024

පොත් ලෝකයක් 📖🖇️🤍📚

❛❛ මං හිතන්නෙ ජීවිතේ ඇතුළෙ තියෙන හැමදේම වගේ එක්තරා විදිහක කලාවක්. ඔයා කරන දේවල්, ඔයා අඳින පළඳින විදිහ, ඔයා කාට හරි ආදරේ ...
07/11/2024

❛❛ මං හිතන්නෙ ජීවිතේ ඇතුළෙ තියෙන හැමදේම වගේ එක්තරා විදිහක කලාවක්. ඔයා කරන දේවල්, ඔයා අඳින පළඳින විදිහ, ඔයා කාට හරි ආදරේ කරන විදිහ, ඔයා කතා කරන විදිහ, ඔයා හිනා වෙන විදිහ. ඔයාගෙ පෞරුෂය, ඔයාගෙ විශ්වාසයන්, ඒවගේම ඔයාගේ සියලුම සිහින. ඔයා ඔයාගෙ තේ එක බොන්න කැමති විදිහ. ඔයා ඔයාගේ ගෙදර තියන් ඉන්න විදිහ. ඔයා සාදයකදි විනෝද වෙන විදිහ. ඔයාගේ Grocery list එක වුණත්. ඔයා හදන කෑම, ඔයා ලියන විදිහ වුණත්. ඒ වගේම ඔයාට දේවල් දැනෙන විදිහ.
මේ හැමදේම කලාවක් ! 🤍🖇️📖❜❜

ʜᴇʟᴇɴᴀ ʙᴏɴʜᴀᴍ ᴄᴀʀᴛᴇʀ
පෙපර් මින්ට් -Daily Love Dose
Yesha Fernando
CoffeeBooks

#පෙපර්මින්ට්

❛❛ Alcoholics hate two things: the way things are and change. I knew something had to change -I wasn’t suicidal, but I w...
28/10/2024

❛❛ Alcoholics hate two things: the way things are and change. I knew something had to change -I wasn’t suicidal, but I was dying—but I was too scared to do anything about....
I had two towels next to my toilet: one to wipe away the vomit, and one to wipe away the tears. I was dying, but I couldn’t tell anyone about it. 💔
Watching the ocean, I find myself most days filled with not just longing, but also peace and gratitude and a deeper understanding of just what I’ve been through, and where I am now🖇️
I think you actually have to have all of your dreams come true to realize they are the wrong dreams.🫂🕊️
And have you ever stood on the water's edge and tried to stop the wave? It goes on regardless of what we do, regardless of how hard we try. The ocean reminds us that we are powerless in comparison.🖇️ 📖❜❜

❛❛ ගැහැනියෙකුට දරාගන්න බැරිම හැගීම තමයි,එයා මිනිහෙකුට ආදරේ කරනවට වඩා , ඒ මිනිහා එයාට ආදරේ කරනවා කියලා දැනෙන හැගීම ❜❜🫂🖇️📖...
14/10/2024

❛❛ ගැහැනියෙකුට දරාගන්න බැරිම හැගීම තමයි,
එයා මිනිහෙකුට ආදරේ කරනවට වඩා , ඒ මිනිහා එයාට ආදරේ කරනවා කියලා දැනෙන හැගීම ❜❜🫂🖇️📖

මැරෙන්න කලින් ගෑනියෙක්ට ඒ හැගීම දැනෙන්නම ඕනේ✨🥀

නිල්කට්රොල් 📖
Mohan Raj Madawala

ᴡɪɴᴇ ᴍɪɴᴛ ᴅᴏsᴇ💜❛❛ අවසානයේ වැදගත් වන්නේ කරුණු තුනක් පමණි. ඒ ඔබ කොතෙක් උණුසුම්ව ආදරය කළාද,ඔබ ඔබටම සහ අනෙකුන්ට කොතෙක් මෘදු ...
14/10/2024

ᴡɪɴᴇ ᴍɪɴᴛ ᴅᴏsᴇ💜

❛❛ අවසානයේ වැදගත් වන්නේ කරුණු තුනක් පමණි. ඒ ඔබ කොතෙක් උණුසුම්ව ආදරය කළාද,ඔබ ඔබටම සහ අනෙකුන්ට කොතෙක් මෘදු ලෙස ජීවත් වූවාද ඔබට තරම් නොවෙන , ඔබව රවටන හා රිදවන දෙයට ඔබ කෙතෙක් කාරුණිකභාවයකින් හා අවබෝධයකින් යුතුව ඔබේ ජීවිතයෙන් ඉවත් වී යන්නට ඉඩ දුන්නාද යන්නයි. ❜❜

ʟᴇᴍᴏɴ ᴍɪɴᴛ ᴅᴏsᴇ💛

❛❛ කාටවත් නොපෙනෙන්න,කාගෙවත් උරහිසක් නොඉල්ලා තනියම අඩන්නේ ලෝකේ ඉන්න ශක්තිමත්ම මිනිස්සු,
ඕනෑකෙනෙක් දැකපුදෙන් කියලා හයියෙන් කෑගහලා අඩන්නේ ලෝකේ ඉන්න සංවේදිම එ වගේම නිර්භීතම මිනිස්සූ , කොහොමටවත් අඩන්නේ නැත්තේ ඔය යුග දෙකම පහු කරපු මිනිස්සූ..... ❜❜

පෙපර්මින්ට්📖
Yesha Fernando

#පෙපර්මින්ට්

මිනිසුන් විවිධාකාරයි🫂පුද්ගලයාගෙන් පුද්ගලයා අනුව දරාගැනීමේ ශක්තිය වෙනස්.ඔවුන්ව තේරුම ගැනීමයි වැදගත්🥀🤍ඔබ හැම විටම ධනාත්මක ...
13/10/2024

මිනිසුන් විවිධාකාරයි🫂
පුද්ගලයාගෙන් පුද්ගලයා අනුව දරාගැනීමේ ශක්තිය වෙනස්.
ඔවුන්ව තේරුම ගැනීමයි වැදගත්🥀🤍

ඔබ හැම විටම ධනාත්මක විය යුතු නැත.
දුක, කෝපය, කෝපය, කලකිරීම, බිය සහ කනස්සල්ල දැනීම සම්පූර්ණයෙන්ම කමක් නැත. හැඟීම් තිබීම ඔබව ඍණාත්ම පුද්ගලයෙකු බවට පත් නොකරයි. එය ඔබව මිනිසෙකු බවට පත් කරයි."

-ලෝරි ඩෙස්චෙන්-

You don’t have to be positive all the time. It’s perfectly okay to feel sad, angry, annoyed, frustrated, scared and anxious. Having feelings doesn’t make you a negative person. It makes you human 🫶🏻🫂

— Lori Deschene-

Atomic Habits by James Clear is a comprehensive, practical guide on how to change your habits and get 1% better every da...
11/10/2024

Atomic Habits by James Clear is a comprehensive, practical guide on how to change your habits and get 1% better every day.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nim's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share