Digantha prakashakayo

Digantha prakashakayo ඔබේ පොතක් කිරීමේ සිහිනය සැබෑවක් කරන්න අපිට පුළුවන්

21/08/2026

order දාද්දි 0759578164 whtspp කරන්න මට මැසෙන්ජර් msg පෙන්නේ නැ 🥺 ඒ ආවත් එන්නේ සෑහෙන්න පරක්කු වෙලා. post එක හොඳට කියවලා order එක දාන්න.. ස්තුතියි ❤️

💥💥  🅱︎🅾︎🅾︎🅺︎ 🆂︎🅰︎🅻︎🅴︎ 💥💥 SPECIAL BOOK SALE  ❤📚📚📚අගෝස්තු 25 දක්වා පමණක්‌ වලංගු වේ.. අදම ඇණවුම් කරන්න. සම්පුර්ණ පොස්ට් එක ...
17/08/2026

💥💥 🅱︎🅾︎🅾︎🅺︎ 🆂︎🅰︎🅻︎🅴︎ 💥💥

SPECIAL BOOK SALE ❤📚📚📚

අගෝස්තු 25 දක්වා පමණක්‌ වලංගු වේ.. අදම ඇණවුම් කරන්න.

සම්පුර්ණ පොස්ට් එක කියවා මිලදී ගන්නවා නම් පමණක් msg එකක් දමන මෙන් මුලින්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා 😊 සහ මීට අමතරව අප සතුව වෙනත් පොත් නැති බවත් සලකන්න 😊.

📣📣අද්භූත, රහස් පරීක්ෂණ,ආදර, විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි, ක්‍රියාදාම ශානරයන්ගේ සැදුම් ලත් පොත් කට්ටලය

විශ්වනී කරුණාරත්න විසින් රචිත 'නකල්ස්' විද්‍යා ප්‍රබන්ධ නවකතාව. මේ සමඟ ඇගේ පළවෙනි පොතද (ළමා කතාවකි ) අවශ්‍ය නම් මිලදී ගැනීමට පුළුවන් (ඉත්තෑ පැංචාට පාඩමක් මිල රු.180 වට්ටම සමඟ රු.160.00)

🎗️ නකල්ස් පොතේ පිටු කිහිපයක් කීපයක් කියවීමට 👇👇

https://www.facebook.com/662065994155813/posts/1795575010804900/?app=fbl

තනි පොත සඳහා පොතේ මිල 950.00
වට්ටම් මිල 570.00 (40%)
බෙදාහැරීමේ ගාස්තුව අය කෙරේ

ගොදුරු කරන්නා 01 සහ 02 (ආත්මයේ හෝරාව )

රුවන්තිකා මධුෂානි විසන් රචිත ෆැන්ටසි, ක්‍රියාදාම, හොල්මන්, ආදර, රහස්පරික්ෂණ කතා වලට ආදරේ කරන ඔබ වෙනුවෙන්ම ලියවුණ එකම පොතකින් සියලු රසයන් විදින්න "ගොදුරු කරන්නා" සහ එහි දෙවන වෙළුම "ආත්මයේ හෝරාව" දැන් ඇණවුම් කරන්න.

ගොදුරු කරන්නා පළවෙනි පොතේ 👇👇

තනි පොත සඳහා

පොතේ මිල = රු 970.00
වට්ටම අඩු මිල = රු 600.00 (40%)
කුරියර් ගාස්තුව හෝ තැපැල් ගාස්තු අය කෙරේ.

පිටු කීපයක් කියවීමට 👇👇

https://www.facebook.com/100044494107083/posts/818869976272798/?app=fbl

ගොදුරු කරන්නා දෙවෙනි පොතේ (ආත්මයේ හෝරාව )👇👇

තනි පොත සඳහා

පොතේ මිල = රු 1,030.00
වට්ටම අඩු මිල = රු 620.00 (40%)
කුරියර් ගාස්තුව හෝ තැපැල් ගාස්තු අය කෙරේ.

පිටු කීපයක් කියවීමට 👇👇

https://www.facebook.com/100044494107083/posts/837679807725148/?app=fbl

💥💥 පොත් දෙක පමණක් මිලදී ගැනීමේදී 👇👇

පොත් වල මිල = රු 2,000.00
වට්ටම අඩු මිල = රු 1,200.00 (40%)
කුරියර් ගාස්තුව හෝ තැපැල් ගාස්තු අය කෙරේ.

ස්වරූපාරූඪ පොත සඳහා 👇👇

පොතේ මිල = රු 1,100.00
වට්ටම අඩු මිල = රු 550.00 (50%)
කුරියර් ගාස්තුව හෝ තැපැල් ගාස්තු අය කෙරේ.

පිටු කීපයක් කියවීමට 👇👇

https://www.facebook.com/share/p/8pixmSZ3PLgsyfnf/?mibextid=oFDknk

ඉහත එක් එක් වට්ටම් ප්‍රමාණයන් ලැබෙන්නේ අදාළ තනි පොත මිලදී ගැනීමේදී පමණක් බව සිහි තබා ගන්න

💥💥 පොත් සියල්ලම මිලදී ගැනීමේදී 👇👇

පොත් මිල

නකල්ස් = රු. 950.00
ගොදුරු කරන්නා 01= රු. 970.00
ආත්මයේ හෝරාව = රු. 1,030.00
ස්වරූපාරූඪ = රු. 1,100.00

🤩🤩 සියල්ලේ සම්පුර්ණ මිල රු. 4,050.00

🤩🤩 සියල්ලේ වට්ටම් මිල රු. 2,340.00කි. (රු.1,710.00 ක ඉතිරියක් )

රු.4,050.00 ක්‌ වටිනා නවකතා හතරම දැන් රු. 2,340.00කට cod කුරියර් ගාස්තුව සහිතව දිගන්ත ප්‍රකාශකයෝ වෙතින් ඇණවුම් කළ හැක. (වෙන වෙනම පොස්ටුවේ දක්වා ඇති වට්ටම අනුව මිලදී ගැනීමේ හැකියාව ඇත).

ඔබ කළයුත්තේ,
▪️ digantha prakashakayo පේDigantha prakashakayo-prakashakayo-662065994155813/

▪ 0759578164 අංකයෙන් Whatsapp හරහා සම්බන්ධ කර ගැනීම පමණි.

- ඇණවුම් ලබා දෙන පොත හෝ පොත් වල නම් :-
- ඔබගේ නම:-
- ලිපිනය:-
- දුරකථන අංකය:-
- ආසන්නතම නගරය :-
- ඔබ අයත් දිස්ත්‍රික්කය :-

ඉහත සඳහන් ලෙස තොරතුරු සටහන් කර පණිවිඩයක් එවා, ඔබේ ඇණවුම නිවසටම ගෙන්වා ගන්න.

විස්තර හොඳින් කියවා ඉන්බොක්ස් ඇණවුම් කරන්න.

17/06/2026

සුබ උදැසනක් හැමෝටම

🌹🌹 අපේ මාකටින් ටීම් එකට සම්බන්ද වෙන්න ඔබ‍ට අවස්ථාවක් 👇👇

මාකටින් වලට දක්ෂ ගැහැනු පිරිමි ඕනෑම කෙනෙක්ට මේ සඳහා අයදුම්පත් අප වෙත යොමු කරන්න පුළුවන්. අපේ මාකටින් ටීම් එකට සම්බන්ද වෙන්න කැමතිද? එහෙනම් අපිට ඔබේ අයදුම්පත අදම යොමු කරන්න.

ඔබට ඔන්ලයින් මඟින් අලෙවි කිරීමට හැකියාව ඇත. පැමිණ සේවය ලබා දීමට අවශ්‍ය නැති බැවින් අමතර අදායමක් ලබා ගැනීමට වුවද මෙයින් හැකියාව ඇත. ඔබ වෙනත් ජොබ් එකක් කරන ගමන් වුවද අප හා සම්බන්ද වි වැඩ කිරීමේ හැකියාව ලැබේ. අලෙවි කිරීමේ හැකියාව තිබීම අනිවාර්යය. එය කළ හැකියයි ඔබ‍ට සිතෙන්නේද එන්න අප වෙත. පළපුරුද්දක් අවශ්‍යම නැත. නමුත් මාකටින් සම්බන්ද දැනුමක් තිබීම ප්‍රමාණවත්ය.

ඔබ‍ට කමිෂන් එකක් පමණක් ලබා දේ එනම් ඔබ විකුණන පොත් ගාන අනුව කමිෂන් එක ලැබේ. එයට කැමති අයට අප හා සම්බන්ද වීමට හැක.

සුදුසුකම් :-

💥 නිතර ඔන්ලයින් සිටීමේ හැකියාව (වෙනත් ජොබ් එකක් කළත් මේ වෙනුවෙනුත් කැප වීමට හැකියාවක් පැවතීම වැදගත් වේ )

💥 මහන්සි වි වැඩ කිරීමේ හැකියාව.

💥 හොඳින් පොත් අලෙවි කිරීමේ හැකියාව විශේෂ වේ.

💥 ටීම් එකත් සමඟ සුහඳශිලිව වැඩ කිරීමේ හැකියාව.

💥 පරිභෝගික සේවා සුහඳශිලිව සිදුකිරීමේ හැකියාව (customer care )

💥 උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කිරීමේ හැකියාව.

💥 වැඩක් තියෙද්දී අද බෑ හෙට කරන්නම් යැයි වැනි දේවල් නොවිය යුතුය. (මෙය මාසෙට සැරයක් අනිවාර්යෙන් පොස්ට් එකක්‌ දැමීම සහ පසුව එය up කිරීම කරන බැවින් මාසෙට ඒ පොස්ට් ඒක දාන වෙලාවට අනිවාර්යෙන් දැමීම සිදු විය යුතු බව සලකන්න.)

💥 නිකන් ඔබෙත් මගෙත් කාලය කා දැමීමට සහ විස්තර බලා යාමට නොපැමිණෙන්න.

වැඩිවිස්තර පසුව ඔබ අප හා එක්වූ පසුව දැනුම් දේ.

ඉතින් ඔබ කැමතිද අප හා එක්වන්න. එසේනම් ඔබේ විස්තර අපගේ WhatsApp no එකට හෝ අපගේ e-mail එකට එවන්න. 👇👇

🎗️Whtsapp :- 0759578164
🎗️Email :- [email protected]

මම

W. රුවන්තිකා මධුශානි රාජපක්ෂ

දිගන්ත ප්‍රකාශන හිමිකාරිනිය.

සුබ අලුත් අවුරුද්දක් වේවා 😍
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා 😍

ඔව් ❤️😊 එයාට අදට අවුරුද්දක්... 😊ජනවාරි කියන්නේ මට විශේෂ මාසයක්. ඊයේ මගේ උපන්දිනේ අද මගේ චුටි පුතාගේ උපන්දිනේ 😊❤️. ඉතින් ...
11/01/2026

ඔව් ❤️😊 එයාට අදට අවුරුද්දක්... 😊

ජනවාරි කියන්නේ මට විශේෂ මාසයක්. ඊයේ මගේ උපන්දිනේ අද මගේ චුටි පුතාගේ උපන්දිනේ 😊❤️. ඉතින් එනිසාමයි me මාසයේ ජනවාරි 31 දක්වා අපේ පොත් වලට ඔෆර් එකක් දුන්නේ රු. 4,050ක්‌ වටිනා පොත් කට්ටලයම දැන් රු. 3,050කට me විශේෂ කාලසිමාවේදී ඔබ‍ට ගන්න පුළුවන්. වැඩි විස්තර සහිත පොස්ටුව අප පේජයේ ඇති 😊❤️

තුරුලේ ඉන්නවද පුතෙක්
දන්නවද ඒ මහා ලොකු ඇතෙක්
කලබල නුබේ හිත කරන්නට ලතෙත්
ආදරෙන් පිරෙනවද හීනි නුබේ සිතෙත්

දුලා with මධු සිරිවර්ධන෴

💥💥  🅱︎🅾︎🅾︎🅺︎ 🆂︎🅰︎🅻︎🅴︎ 💥💥 SPECIAL BOOK SALE  ❤📚📚📚ජනවාරි 31 දක්වා පමණක්‌ වලංගු වේ.. අදම ඇණවුම් කරන්න. සම්පුර්ණ පොස්ට් එක ක...
07/01/2026

💥💥 🅱︎🅾︎🅾︎🅺︎ 🆂︎🅰︎🅻︎🅴︎ 💥💥

SPECIAL BOOK SALE ❤📚📚📚

ජනවාරි 31 දක්වා පමණක්‌ වලංගු වේ.. අදම ඇණවුම් කරන්න.

සම්පුර්ණ පොස්ට් එක කියවා මිලදී ගන්නවා නම් පමණක් msg එකක් දමන මෙන් මුලින්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා 😊 සහ මීට අමතරව අප සතුව වෙනත් පොත් නැති බවත් සලකන්න 😊.

📣📣අද්භූත, රහස් පරීක්ෂණ,ආදර, විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි, ක්‍රියාදාම ශානරයන්ගේ සැදුම් ලත් පොත් කට්ටලය

විශ්වනී කරුණාරත්න විසින් රචිත 'නකල්ස්' විද්‍යා ප්‍රබන්ධ නවකතාව. මේ සමඟ ඇගේ පළවෙනි පොතද (ළමා කතාවකි ) අවශ්‍ය නම් මිලදී ගැනීමට පුළුවන් (ඉත්තෑ පැංචාට පාඩමක් මිල රු.180 වට්ටම සමඟ රු.160.00)

🎗️ නකල්ස් පොතේ පිටු කිහිපයක් කීපයක් කියවීමට 👇👇

https://www.facebook.com/662065994155813/posts/pfbid02GYYYp7CGu5RUDYqqTFv6FL5QBdeL3b8YGJ1CRWSLTP6XZRbHjTvj1x7cdy5mYo57l/?app=fbl

තනි පොත සඳහා පොතේ මිල 950.00
වට්ටම් මිල 760.00 (20%)
බෙදාහැරීමේ ගාස්තුව අය කෙරේ

ගොදුරු කරන්නා 01 සහ 02 (ආත්මයේ හෝරාව )

රුවන්තිකා මධුෂානි විසන් රචිත ෆැන්ටසි, ක්‍රියාදාම, හොල්මන්, ආදර, රහස්පරික්ෂණ කතා වලට ආදරේ කරන ඔබ වෙනුවෙන්ම ලියවුණ එකම පොතකින් සියලු රසයන් විදින්න "ගොදුරු කරන්නා" සහ එහි දෙවන වෙළුම "ආත්මයේ හෝරාව" දැන් ඇණවුම් කරන්න.

ගොදුරු කරන්නා පළවෙනි පොතේ 👇👇

තනි පොත සඳහා

පොතේ මිල = රු 970.00
වට්ටම අඩු මිල = රු 780.00 (20%)
කුරියර් ගාස්තුව හෝ තැපැල් ගාස්තු අය කෙරේ.

පිටු කීපයක් කියවීමට 👇👇

https://www.facebook.com/100044494107083/posts/pfbid0Wj7g8b7pyFHmDWDJtajsmNrtcMpCFJgwACT7xVZgSqsyZB41QAYpwTZmpccML1sxl/?app=fbl

ගොදුරු කරන්නා දෙවෙනි පොතේ (ආත්මයේ හෝරාව )👇👇

තනි පොත සඳහා

පොතේ මිල = රු 1,030.00
වට්ටම අඩු මිල = රු 830.00 (20%)
කුරියර් ගාස්තුව හෝ තැපැල් ගාස්තු අය කෙරේ.

පිටු කීපයක් කියවීමට 👇👇

https://www.facebook.com/100044494107083/posts/pfbid0241CsLLfFxM3RycXQvNvCKZyAFsuEeS2CQTbMq5P1FR6Q8saoDRCEqdCsBG8nWPTfl/?app=fbl

💥💥 පොත් දෙක පමණක් මිලදී ගැනීමේදී 👇👇

පොත් වල මිල = රු 2,000.00
වට්ටම අඩු මිල = රු 1,500.00 (25%)
කුරියර් ගාස්තුව හෝ තැපැල් ගාස්තු අය කෙරේ.

ස්වරූපාරූඪ පොත සඳහා 👇👇

පොතේ මිල = රු 1,100.00
වට්ටම අඩු මිල = රු 700.00 (40%)
කුරියර් ගාස්තුව හෝ තැපැල් ගාස්තු අය කෙරේ.

පිටු කීපයක් කියවීමට 👇👇

https://www.facebook.com/share/p/8pixmSZ3PLgsyfnf/?mibextid=oFDknk

ඉහත එක් එක් වට්ටම් ප්‍රමාණයන් ලැබෙන්නේ අදාළ තනි පොත මිලදී ගැනීමේදී පමණක් බව සිහි තබා ගන්න

💥💥 පොත් සියල්ලම මිලදී ගැනීමේදී 👇👇

පොත් මිල

නකල්ස් = රු. 950.00
ගොදුරු කරන්නා 01= රු. 970.00
ආත්මයේ හෝරාව = රු. 1,030.00
ස්වරූපාරූඪ = රු. 1,100.00

🤩🤩 සියල්ලේ සම්පුර්ණ මිල රු. 4,050.00

🤩🤩 සියල්ලේ වට්ටම් මිල රු. 3,050.00කි. (රු.1,000.00 ක ඉතිරියක් )

රු.4,050.00 ක්‌ වටිනා නවකතා හතරම දැන් රු. 3,050.00කට cod කුරියර් ගාස්තුව සහිතව දිගන්ත ප්‍රකාශකයෝ වෙතින් ඇණවුම් කළ හැක. (වෙන වෙනම පොස්ටුවේ දක්වා ඇති වට්ටම අනුව මිලදී ගැනීමේ හැකියාව ඇත). මේ මස තුලදී තැපෑලෙන් ගෙන්වා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න 😊.

ඔබ කළයුත්තේ,
▪️ digantha prakashakayo පේDigantha prakashakayo-prakashakayo-662065994155813/

▪ 0759578164 අංකයෙන් Whatsapp හරහා සම්බන්ධ කර ගැනීම පමණි.

- ඇණවුම් ලබා දෙන පොත හෝ පොත් වල නම් :-
- ඔබගේ නම:-
- ලිපිනය:-
- දුරකථන අංකය:-
- ආසන්නතම නගරය :-
- ඔබ අයත් දිස්ත්‍රික්කය :-

ඉහත සඳහන් ලෙස තොරතුරු සටහන් කර පණිවිඩයක් එවා, ඔබේ ඇණවුම නිවසටම ගෙන්වා ගන්න.

විස්තර හොඳින් කියවා ඉන්බොක්ස් ඇණවුම් කරන්න.

fans

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94759578164

Website

Alerts

Be the first to know and let us send you an email when Digantha prakashakayo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Digantha prakashakayo:

Shortcuts

Share

Category