Bio අපි

Bio අපි පේජ් එකට Follow එකක් දාලා සෙට් වෙන්න 😍🤘

🌍 සිතියමට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ?සාමාන්‍යයෙන් අපි පාසල්වලත්, පොත්වලත් දකින ලෝක සිතියම Mercator projection එක. එය 156...
07/09/2026

🌍 සිතියමට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ?

සාමාන්‍යයෙන් අපි පාසල්වලත්, පොත්වලත් දකින ලෝක සිතියම Mercator projection එක. එය 1569දී නිර්මාණය කළ එකක්. පෘථිවිය ගෝලයක් නිසා එය පැතලි සිතියමකට දැමීමේදී රටවල්/මහාද්වීපවල ප්‍රමාණ විකෘති වෙනවා.

උදාහරණයක්:

* 🇬🇱 Greenland සිතියමේදී Africaට ආසන්න ප්‍රමාණයක් වගේ පේනවා.
* නමුත් ඇත්තටම Africa, Greenland වඩා 14 ගුණයක් පමණ විශාලයි.
* Europe සහ North America විශාලව පෙනෙන අතර Africa, South Asia වැනි equatorial ප්‍රදේශ සාපේක්ෂව කුඩා වෙලා පේනවා.

🗺️ අලුත් සිතියම — Equal Earth

2026 සැප්තැම්බර් 4 දින UN General Assembly එක මේ පිළිබඳ යෝජනාවක් සම්මත කළා. Equal Earth projection වැනි සිතියම් භාවිතා කරමින් මහාද්වීපවල සැබෑ ප්‍රමාණයට වඩා සමීපව පෙන්වීමට රටවල් දිරිමත් කිරීම එහි අරමුණයි.


2nd shy 3rd shy කරන අය
21/08/2026

2nd shy 3rd shy කරන අය

20/08/2026


19/08/2026

මරාගෙන මැරන මී මැස්සා 😨😱 Bees Die After Stinging

17/08/2026

Thel Karawala | Sinhala Science | Facts | Daily | Bio Api |

හෙට පිසික්ස් එකට ලෑස්තී
13/08/2026

හෙට පිසික්ස් එකට ලෑස්තී

  පිසික්ස් නතින්
12/08/2026

පිසික්ස් නතින්

මේපාර ආවෙ නැති නිසා ඊලග පාරට ගෙසින්
11/08/2026

මේපාර ආවෙ නැති නිසා ඊලග පාරට ගෙසින්

Address

Colombo

Telephone

+94702160737

Alerts

Be the first to know and let us send you an email when Bio අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bio අපි:

Shortcuts

Share

Category