Dailymotion Cartoon

Dailymotion Cartoon සීමා මා‍යිම් නැති....

🖤
27/08/2023

🖤

Shani..
ඉතාලි ගිය cartoon එක

Open For orders

✅contact
whatsapp no -076 945 1381

✅Like & Share,



🖤
22/08/2023

🖤

When talking about reality shows, the first name comes to our mind is Nilendra Deshapriya. When talking about Superstar, nilendra's name was mostly read there. However, before that he was the number one assistant director in Sri Lanka.

නිලේන්ද්‍ර නම් රියැලිටි ෂෝ .රියලිටි ෂෝ නම් නිලේන්ද්‍ර. ඒ නම තමයි කාගෙත් මුලින්ම මතකයට එන නම. සුපර්ස්ටාර් ගැන කතා කරනකොට වැඩි වශයෙන්ම එතැනදී කියවුනේ නිලේන්ද්‍ර දේශප්‍රිය ගැන..ඒ වුණත් ඊට පෙර කාලයේදී ඔහු ලංකාවේ හිටිය අංක එකේ චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක්.

Nilendra Deshapriya

Open For orders

✅contact
whatsapp no -076 945 1381

✅Like & Share



19/08/2023

It is said that the best vision is the first vision. We also remember the first look we saw, no matter how different the person's appearance. This is the memory. We read the "wassana sihinaya" when Sir was like this

ඔව් ඉතින් මේ ඒ කාලෙ. හොඳම දැක්ම පළමු දැක්ම කියලා කියනවා නේ. ඒ වගේම තමයි අපේ මතකෙ තියෙන්නෙත් හැඩරුව කවරාකාරයෙන් වෙනස් වුණත් අපි දැකපු මුල්ම පෙනුම. ඒ මතකය තමයි මේ. අපි වස්සාන සිහිනය කියෙව්වේ සර් මෙන්න මේ විදියට ඉන්නකො⁣ට. ඉතින් මේ ඒ කාලෙ. දැන් කාලෙ ඒව පසුකාලෙක 🙃😊
Upul shantha sannasgala

Open For orders
✅contact
whatsapp no -076 945 1381

✅Like & Share




Upul Shantha Sannasgala

⏰
15/08/2023

Open For orders

✅contact
whatsapp no -076 945 1381

✅Like & Share



🖤🖤
10/08/2023

🖤🖤

Open For orders

✅contact
whatsapp no -076 945 1381

✅Like & Share



  Kaayaa's Cartoon Cafe
02/08/2023

Kaayaa's Cartoon Cafe

Sri lankan journalist Gamunu jayantha wanninayake with මතකපද 😊

20/07/2023
❤️❤️
20/07/2023

❤️❤️

🎈🎈
19/07/2023

🎈🎈

❤️
19/07/2023

❤️

26/06/2023

It would not be wrong to say that the field of tele-drama in Sri Lanka has made some progress at present. However, there are only a handful of actors who can act. Out of these, Dasun is an actor who performs to make people feel. Therefore, Dasun Pathirana can be named as one of the leading character in the award winning drama list.

වර්තමානය වෙනකොට ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය යම් දියුණුවක් ලබලා තියෙනවා කියලා කිව්වොත් ඒක වැරදි නෑ. ඒ වුණත් රඟපාන්න පුළුවන් නළු නිළියන් ඉන්නේ අතලොස්සයි. මේ අතරින් මිනිස්සුන්ට දැනෙන්න රංගනය ඉදිරිපත් කරන නළුවෙක් තමයි දසුන් . ඉතින් දසුන් පතිරණ කියන්නේ සම්මානනීය රංගන ලේඛනයේ ඉදිරියෙන්ම ඉන්න චරිතයක්

❤️❤️
26/06/2023

❤️❤️

In the old days, "ODEL" was a dream for people. Later, ODEL was seen in several showrooms, but in the early days, showrooms were not everywhere. However, it was ODEL
that enabled the people of Sri Lanka to buy clothes that were suitable even for foreign markets. It was a great experience for people back then. Otara Del Gunawardena's ODEL, which started from Dickman Road, soon entered the international market. The only force behind all this was a single woman.

ඉස්සරම කාලෙ "ඔඩෙල්" කියලා කියන්නේ මිනිස්සුන්ට හීනයක්. පසු කාලෙක ඔඩෙල් ප්‍රදර්ශනාගාර තැන් කිහිපයක දකින්න ලැබුණත් මුල් කාලෙදි ප්‍රදර්ශනාගාර හැමතැනම තිබුණේ නෑ. කොහොම වුණත් විදේශීය වෙළෙඳ පොළට පවා සුදුසු ඇඳුම් ගන්න ලංකාවේ මිනිසුන්ට හැකියාවක් ලැබුනෙ ඔඩෙල් නිසා. ඇත්තෙන්ම ඒ කාලේ හැටියට ඒක මිනිස්සුන්ට ලොකු අත්දැකීමක් . ඩික්මන් රෝඩ් එකෙන් ආරම්භ වුණු ඔටාරා ඩෙල් ගුණවර්ධනගෙ "ඔඩෙල්" වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ජාත්‍යන්තර වෙළෙඳපොළටත් පිවිසියා. මේ සියල්ල පිටුපස සිටි එකම ශක්තිය තනි ගැහැනියක්.
Otara Gunewardene

🖤🖤
26/06/2023

🖤🖤

It is said that the best vision is the first vision. We also remember the first look we saw, no matter how different the person's appearance. This is the memory. We read the "wassana sihinaya" when Sir was like this

ඔව් ඉතින් මේ ඒ කාලෙ. හොඳම දැක්ම පළමු දැක්ම කියලා කියනවා නේ. ඒ වගේම තමයි අපේ මතකෙ තියෙන්නෙත් හැඩරුව කවරාකාරයෙන් වෙනස් වුණත් අපි දැකපු මුල්ම පෙනුම. ඒ මතකය තමයි මේ. අපි වස්සාන සිහිනය කියෙව්වේ සර් මෙන්න මේ විදියට ඉන්නකො⁣ට. ඉතින් මේ ඒ කාලෙ. දැන් කාලෙ ඒව පසුකාලෙක 🙃😊

26/06/2023

Shani..
ඉතාලි ගිය cartoon එක

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dailymotion Cartoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share