15/10/2025
*ආරාධනයයි**!
හිතවත් විද්‍යාර්ථයෙනි,
අප අධ්‍යනාංශය, වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය එක්ව සංවිධානය කරන *මානව හිමිකම් පුහුණු වැඩමුළුව* 2025.10.16 දින පණීභාරාත රංගශාලාවේදී ප.ව. 01- 5.00 පැවැත්වේ. එදින පෙරවරුවේ *නොමිලේ නීති සායනයක්* පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන්න.
වැඩ මුළුවට සහභාගි වෙන ඔබ සියලු දෙනා සඳහා *වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ**
අප අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන්ගේ සහභාගිත්වය මා පෞද්ගලිකවම අපේක්ෂා කරමි.
* ඉහත පෝස්ටුව ඔබගේ මුහුණු පොතේ පලකර මෙය අන්‍යයන්ටද බෙදා හරින්න. ( අප අධ්‍යනාංශයේ කාර්යයක් බැවින් )
ස්තුතියි !
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවීන්ද්‍ර සමරවික්‍රම.
අංශාධිපති.