Mr. Shalu

Mr. Shalu "Your social media expert"

05/05/2024

Auto gear කාර් එකක් ඔනේ බදුල්ලෙන් Rent එකට

18/11/2023
18/11/2023
12/01/2023

2022.07.09 - 2023.01.09 🔥

Like and Share......
08/01/2023

Like and Share......

එයැයි හරිම ජොලියෙ ඉන්නේ, නේද මෙයාලා....
05/01/2023

එයැයි හරිම ජොලියෙ ඉන්නේ, නේද මෙයාලා....

ගෙදරින් පටන් ගමු..... Now or never
05/01/2023

ගෙදරින් පටන් ගමු..... Now or never

Computer දැනුම ටිකක් ඔනෙමයි, එත් Courses කරන්න වෙළාවක් නෑ නේද? එදිනෙදා වැඩ ටික කරගන්න Online Computer ඉගෙන ගන්න දැන් ඔබට...
04/01/2023

Computer දැනුම ටිකක් ඔනෙමයි, එත් Courses කරන්න වෙළාවක් නෑ නේද?

එදිනෙදා වැඩ ටික කරගන්න Online Computer ඉගෙන ගන්න දැන් ඔබට අවස්ථාවක්. ලංකාවේ වැඩිම පිරිසක් සම්බන්ධ වී සිටින, මුල සිට සරලව හැමදේම උගන්නවන මෙම පාඨමාලාව උපාධි සහ ඩිප්ලෝමාධාරී ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබයි. Cybrain Business Communication ඉදිරිපත් කරන,

** මූලික පරිගණක පාඨමාලාව - 2023**
Basic Computer Course - 2023

 කාටද?
පාසල් සිසුන්/ රැකියා වල නිරත කාර්යබහුල අය සදහා

 කවදද / කීයටද?
සතියේ දිනක රාත්‍රි හෝ සති අන්තයේ ඔබ කැමති වෙළාවක

 කොහෙදිද?
Zoom/ Google meet යෙදවුම් හරහා ඔන්ලයින්

 මොනවද?
ලියුමක් ටයිප් කරගන්න/ රිපෝට් එකක් ලියාගන්න MS Word, එක්සෙල් ඩේටා බේස් (Ms Excel data base) වැඩ කෑල්ලක් දාන්න, Presentation එකක් හරියට හදා ගන්න MS Power point, ඉන්ටර්නෙට් හරියට පාවිච්චි කරන්න වගේම ඉ-මේල් යවන්න මේකෙදි කියලා දෙනවා. අවශ්‍ය හැම Tool එකක්ම කොහොමද කොතනදීද පාවිච්චි කරන්නේ කියලා දෙනවා.

සතියකට එක් දිනය බැගින් සම්පූර්ණ කාලය මාස 5යි. මාසිකව පාඨමාලා ගාස්තු ගෙවන්න පුළුවන්. පාඨමාලා ගාස්තුව රු,7500.00 .මාසිකව රු 1500*5.

***පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් තිබීම අනිවාර්ය්‍ය වේ.
වැඩි විස්තර සදහා 0770099232

Address

Colombo

Telephone

+94770099232

Website

Alerts

Be the first to know and let us send you an email when Mr. Shalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share