Gossip Lanka News

Gossip Lanka News ලංකාවේ හතර වටින් ඇහෙන නියම ගොසිප් Gossip Lanka News - Original Page

16/09/2026

පැය තුනෙන් ෆෝන් එකේ බ්ලොක් එක අරිනවා.. | 888 ගහලා + ලකුණ ගහන්න | විනාකිරියි ගම්මිරිස් කුදුයි කෝපි කුඩුයි විතරයි ඕන.. 🙏😲😲

තොටවත්තට උගන්නන්න උපුල් එයිද?😱අංක විද්‍යාවයි හස්ත රේඛා ශාස්ත්‍රයයි බොරුවක් කියන ඉන්දික තොටවත්තට, G.K.P. උපුල්ගෙන් කෙළින්...
20/08/2026

තොටවත්තට උගන්නන්න උපුල් එයිද?😱
අංක විද්‍යාවයි හස්ත රේඛා ශාස්ත්‍රයයි බොරුවක් කියන ඉන්දික තොටවත්තට, G.K.P. උපුල්ගෙන් කෙළින්ම අභියෝගයක්..
අමතක නොකර බලන්න - 22 වනදා රාත්‍රී 8.00 ට හෙළරහස් සජීවී විකාශයෙන්..

අද දින සිය ජන්ම දිනය සමරන 2009 වර්ෂයේදී එවකට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රථම පොලිස් විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා කණ...
14/06/2026

අද දින සිය ජන්ම දිනය සමරන 2009 වර්ෂයේදී එවකට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රථම පොලිස් විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා කණ්ඩායම නියෝජනය කරමින් කලුතර පොලිස් විද්‍යාලයේදී මූලික පුහුණුව අවසන් කර එම කණ්ඩායමේ අති දක්ෂතම නිලධාරියා ලෙස පිඳුම් ලබා,ඉන්පසු දිවයිනේ විවිධ කොට්ඨාසයන්හි රාජකාරී කරමින් වර්තමානයේ ඓතිහාසික සෙංකඩගලපුරවරයේ අලදෙනිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ධූරය හොබවන පොලිස් පරීක්ෂක මධුසංඛ අලවල මහතා ක්ෂේත්‍රයේ පමණක් නොව ලක්වැසි බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ සුන්දර චරිතයකි.

ඓතිහාසික ඇතුගල්පුරවරයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා පාසැල් සමයේ පාසැල් වර්ණලාභි⁣යෙකු වන අතර,ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.

⁣උසස් අධ්‍යාපනයේදී පේරාදෙණිය සරසවියෙන් මානව හිමිකම් හා බහු සංස්කෘතිකවාදය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය දිනා ඇත.

මෝටර් රථ හා යතුරු පැදි ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුපිරි චරිතයක් වන ඒ මහතා සෙංකඩගල මෝටර් ක්‍රීඩා සමාජයේ උප ලේකම් ධූරයද,ශ්‍රී ලංකා යතුරු පැදි ක්‍රීඩා සමාජයේ යාවජීව සමාජිකයෙකුද වේ.

වත්මන් ශ්‍රී ලංකා පොලිස් පරීක්ෂක නිවස්නයේ ගරු ලේකම් ධූරය හොබවන සොඳුරු නිලධාරී පොලිස් පරීක්ෂක මධුසංඛ අලවල මහතාට සුභ උපන් දිනයක් වේවා.

06/03/2026

රවට්ටගෙන රූම් ගෙනිහින් අසරණ වුණ කෙල්ලට දවස් තුනෙන් කළ විශ්මිත හාස්කම....

05/03/2026

ලෝකෙ කොහේ හිටියත් හිතේ ඉන්න ඕනෙ කෙනෙක් මේ විදිහට ඔයාගේ ලගට ගන්න පුලුවන්......

04/03/2026

මේ විදිහට කලොත් හිතේ ඉන්න කෙනා මොන ලෝකේ හිටියත් ඔයාගේ ළඟට ගන්න පුලුවන් ?
දේව වරම් ඇති චන්ද්‍රවල්ලි මෑණියන්ගේ බලසම්පන්න අභිරහස් ගුරුකම් .....

01/03/2026

ඔබේ බිස්නස් එක වැටෙන්නෙ ඇත්තටම අදක්ෂකම නිසාද? නැත්නම් කොඩිවින නිසාද?

ලංකාවේ දියුණු වෙන කෙනෙකුට ඉරිසියා කරන එක අද සාමාන්‍ය දෙයක් වෙලා. ඔබ මහන්සියෙන් ගොඩනගන ව්‍යාපාරය, රැකියාව හදිසියේම කඩාවැටෙන්නේ ඇයි කියලා ඔබ කවදාහරි හිතුවද?

බොහෝ වෙලාවට අල්ලපු ගෙදර හෝ හිතවතෙක් කරන "අනවින, කොඩිවින" නිසා ඔබේ දියුණුව අඩාල වෙන්න පුළුවන්. මෙය හුදෙක් මිත්‍යාවක්ද? නැත්නම් මෙහි විද්‍යාත්මක හෝ අධ්‍යාත්මික පදනමක් තියෙනවද?

අද අපි කතා කරන්නේ:
මොනවද මේ කොඩිවින කියන්නේ?

ඔබට කොඩිවිනයක් කර ඇති බව හඳුනා ගන්නේ කොහොමද?
ව්‍යාපාරික සහ පෞද්ගලික දියුණුවට එන බාධා ඉවත් කරගන්නේ කොහොමද?
හෙළ ක්‍රමවේද මගින් මේවායින් ආරක්ෂා වන රහස් ක්‍රම.

ඔබත් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න වෙහෙසෙන කෙනෙක් නම්, මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. ඔබේ අදහස් පහළින් Comment කරන්නත් අමතක කරන්න එපා!

27/02/2026

මහපොලව සිපගත්ත ජාතියක් සිල්ලරට පාවාදෙන්න බෑ..
පලවෙනි කමෙන්ට් එක බලන්න 👇

Address

Colombo
07000

Website

Alerts

Be the first to know and let us send you an email when Gossip Lanka News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share