Shehan Vlogs

Shehan Vlogs shehan day❤️

ජීවිතේ සමහර මොහොතවල් තියෙනවා… වචනවලින් කියන්න බැරි තරම් පුදුමයි! ❤️✨ඒ මොහොත තමයි ජීවිතේ ලස්සනම මතකයක් වෙන්නේ. 🥹❤️
18/08/2026

ජීවිතේ සමහර මොහොතවල් තියෙනවා… වචනවලින් කියන්න බැරි තරම් පුදුමයි! ❤️✨
ඒ මොහොත තමයි ජීවිතේ ලස්සනම මතකයක් වෙන්නේ. 🥹❤️

24/06/2026

වැස්ස🌧️ දවසක ☕ ප්ලේන් ටී එකක් එක්ක පොල් රොටී සැර ලුනුමිරිසක් එක්ක🌀 මේ සුන්දර අද්දැකීම විදල තියනවද?
තියනවනම් කමෙන්ට් එකක් දාගෙන යමු යාලුවනේ 🍃🍀




24/06/2026

හොද බාස් and නිකන් බාස්😒



24/06/2026

ජීවිතයට බැරියර් තියාගන්න එපා එවා ඇරියස් වෙනව පස්සෙ කලෙක
Think positive 🍀🍃👍





Thisara Prabodha

22/06/2026

මිනිස්සු අහසින් වැටෙනවා දැකල තියනවද???😱😱😱😱



20/06/2026

නැති උන මල්ලි හම්බුනා
උට පාඩුවේ ඉන්න දීපල්ලා.......



20/06/2026

ඊයේ සිද්දීයේ අන්තිමට බඩුව කවුද?
හරි උත්තරය coment කරන්න..🤣😒

20/06/2026

සදුනිද ? හිරුනිද ? කොම්පොයිස් වෙලා ඉන්නේ යාලුවනේ????🥲🥲🥲🥲

19/06/2026

ඉන්ටර්නෙට් ප්‍රොබ්ලම්..😒
Shehan Vlogs


Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Shehan Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share