Liyanage Highway Express

Liyanage Highway Express Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Liyanage Highway Express, Digital creator, Colombo.

අම්පාර Ex-1/77 කොලඹ (අධිවේගී මාර්ගය හරහා)

පිටත්වීම අම්පාරෙන් - ප:ව 03:15 හා රාත්‍රි 11:00
පිටත්වීම කොලඹින් - පෙ:ව 05:30 හා පෙ:ව 11:30
පිටත්වීම මාකුඹුරෙන් - පෙ:ව 07:00 හා ප:ව 01:00

Book your seats online
04/09/2026

Book your seats online

ගමන් යන්න Bus පෝලිම්වල හිටපු කාපු කාලේ ඉවරයි. පහසුවෙන්, ගෙදර ඉඳන් Bus Ticket එක Book කරන්න යන්නෙ දැන් ටික වෙලාවයි...
ඔයාගේ Online Ticket එක කලින් ම වෙන්කර ගන්න, www.busticket.gov.lk වෙත පිවිසෙන්න

කොළඹ - මොනරාගල
මාකුඹුර - බදුල්ල
කොළඹ - අනුරාධපුර
කොළඹ - කල්මුණේ
මොනරාගල - වවුනියාව
කොළඹ - අම්පාර
කොළඹ - කතරගම

ඉහත සදහන් දුර ගමන් සේවා සහ අධිවේගී මාර්ග බස් රථ සඳහා Tickets ගෙදර ඉඳන් පහසුවෙන් ම වෙන්කර ගන්න. කාලය ඉතුරු කරගෙන නිදහසේ ගමන් යන්න...

ප්‍රවාහන අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස්කල මේ නවීන ඩිජිටල් විසඳුම, SLT-MOBITEL අපගේ ඩිජිටල් විසඳුම් සේවාවේ තවත් එක සාර්ථක පියවරක්.

ඒවගේම, රාජ්‍ය සහ ව්‍යාපාරික අංශවල විවිධ අවශ්‍යතා හඳුනාගෙන, ඒවාට ගැළපෙන නවීන, කාර්යක්ෂම සහ විශ්වාසනීය ඩිජිටල් විසඳුම් SLT-MOBITEL වෙතින්.

https://www.facebook.com/share/1851fSWqQ1/

22/08/2026

ආරක්ෂාකාරීව සැපට අම්පාරෙ යන්න එන්න අපිත් එක්ක..❤️

••• LIYANAGE HIGHWAY EXPRESS 🔥

•• (X) අම්පාර [EX-01-51/35] කොළඹ (XL)
•• අධි සුඛෝපභෝගී සේවාව
•• සීමිත නැවතුම්
•• NE-5200
•• විමසීම් :- 071-4560660

•• දිනපතා පිටත්වීම (අගෝස්තු 19 සිට සැප්තැම්බර් 02 දක්වා (Liyanage Highway Express මගින් ආවරණය කෙරේ)👇

•• අම්පාරින් :- ප.ව.11.00
•• මොණරාගලින් :- පෙ.ව.01.00
…………………………………………………
•• කොළඹින් :- පෙ.ව.11.30
•• මාකුඹුරින් :- ප.ව.01.00
……………………………………………………
🚌 දිනපතා පිටත්වීම (අගෝස්තු 19 සිට සැප්තැම්බර් 02 දක්වා Green Leaf බස්රථය මගින් ආවරණය කෙරේ.) 👇

•• අම්පාරින් :- ප.ව.03.15
•• මොණරාගලින් :- ප.ව.05.00
…………………………………………………
•• කොළඹින් :- පෙ.ව.05.30
•• මාකුඹුරින් :- ප.ව.07.00
⚠️️⚠️️⚠ මෙම ගමන්වාරය බත්තරමුල්ල,මාළ⁣ඹේ,SLITT කොතලාවල පිවිසුම හරහා මාකුඹුරට ගමන් කරයි.
•• ගමන් මාර්ගය :-
අම්පාර , හිගුරාන , වඩිනාගල , සියඹලාණ්ඩුව , දොඹගහවෙල , ඔබ්බෙගොඩ , මොණරාගල , හූලංදාව , කුඹුක්කන , බුත්තල , යුදගනාව , පැල්වත්ත , වරුණගම , වැල්ලවාය , තණමල්විල , මත්තල පිවිසුම , දක්ශිණ අදිවේගී මාර්ගය , කොට්ටාව පිවිසුම , මාකුඹුර , කොට්ටාව , පන්නිපිටිය , තලවතුගොඩ , පැලවත්ත , බත්තරමුල්ල , රාජගිරිය , බොරුල්ල , මරදාන , කොළඹ.
Online Booking
https://busticket.gov.lk/home
MAGIYA.lk

•• ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කි.මි. 430.
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- පෑ 07කි

09/08/2026

ආරක්ෂාකාරීව සැපට අම්පාරෙ යන්න එන්න අපිත් එක්ක..❤️

••• LIYANAGE HIGHWAY EXPRESS 🔥

•• (X) අම්පාර [EX-01-51/35] කොළඹ (XL)
•• අධි සුඛෝපභෝගී සේවාව
•• සීමිත නැවතුම්
•• NE-5200
•• විමසීම් :- 071-4560660

•• දිනපතා පිටත්වීම (ජුලි 20 සිට අගෝස්තු 03 දක්වා (Liyanage Highway Express මගින් ආවරණය කෙරේ)👇

•• අම්පාරින් :- ප.ව.11.00
•• මොණරාගලින් :- පෙ.ව.01.00
…………………………………………………
•• කොළඹින් :- පෙ.ව.11.30
•• මාකුඹුරින් :- ප.ව.01.00
……………………………………………………
🚌 දිනපතා පිටත්වීම (ජුලි 20 සිට අගෝස්තු 03 Green Leaf බස්රථය මගින් ආවරණය කෙරේ.) 👇

•• අම්පාරින් :- ප.ව.03.15
•• මොණරාගලින් :- ප.ව.05.00
…………………………………………………
•• කොළඹින් :- පෙ.ව.05.30
•• මාකුඹුරින් :- ප.ව.07.00
⚠️️⚠️️⚠ මෙම ගමන්වාරය බත්තරමුල්ල,මාළ⁣ඹේ,SLITT කොතලාවල පිවිසුම හරහා මාකුඹුරට ගමන් කරයි.
•• ගමන් මාර්ගය :-
අම්පාර , හිගුරාන , වඩිනාගල , සියඹලාණ්ඩුව , දොඹගහවෙල , ඔබ්බෙගොඩ , මොණරාගල , හූලංදාව , කුඹුක්කන , බුත්තල , යුදගනාව , පැල්වත්ත , වරුණගම , වැල්ලවාය , තණමල්විල , මත්තල පිවිසුම , දක්ශිණ අදිවේගී මාර්ගය , කොට්ටාව පිවිසුම , මාකුඹුර , කොට්ටාව , පන්නිපිටිය , තලවතුගොඩ , පැලවත්ත , බත්තරමුල්ල , රාජගිරිය , බොරුල්ල , මරදාන , කොළඹ.
Online Booking
https://busticket.gov.lk/home

•• ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කි.මි. 430.
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- පෑ 07කි

පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා 🙏🙏
29/07/2026

පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා 🙏🙏

16/07/2026

ආරක්ෂාකාරීව සැපට අම්පාරෙ යන්න එන්න අපිත් එක්ක..❤️

••• LIYANAGE HIGHWAY EXPRESS 🔥

•• (X) අම්පාර [EX-01-51/35] කොළඹ (XL)
•• අධි සුඛෝපභෝගී සේවාව
•• සීමිත නැවතුම්
•• NE-5200
•• විමසීම් :- 071-4560660

•• දිනපතා පිටත්වීම (ජුලි 05 සිට ජුලි 19 දක්වා (Green Leaf බස් රථය මගින් ආවරණය කෙරේ)👇

•• අම්පාරින් :- ප.ව.11.00
•• මොණරාගලින් :- පෙ.ව.01.00
…………………………………………………
•• කොළඹින් :- පෙ.ව.11.30
•• මාකුඹුරින් :- ප.ව.01.00
……………………………………………………
🚌 දිනපතා පිටත්වීම (ජුලි 05 සිට ජුලි 19 දක්වා Liyanage Highway Express මගින් ආවරණය කෙරේ.) 👇

•• අම්පාරින් :- ප.ව.03.15
•• මොණරාගලින් :- ප.ව.05.00
…………………………………………………
•• කොළඹින් :- පෙ.ව.05.30
•• මාකුඹුරින් :- ප.ව.07.00

⚠️️⚠️️⚠ මෙම ගමන්වාරය බත්තරමුල්ල,මාළ⁣ඹේ,SLITT කොතලාවල පිවිසුම හරහා මාකුඹුරට ගමන් කරයි.

•• ගමන් මාර්ගය :-
අම්පාර , හිගුරාන , වඩිනාගල , සියඹලාණ්ඩුව , දොඹගහවෙල , ඔබ්බෙගොඩ , මොණරාගල , හූලංදාව , කුඹුක්කන , බුත්තල , යුදගනාව , පැල්වත්ත , වරුණගම , වැල්ලවාය , තණමල්විල , මත්තල පිවිසුම , දක්ශිණ අදිවේගී මාර්ගය , කොට්ටාව පිවිසුම , මාකුඹුර , කොට්ටාව , පන්නිපිටිය , තලවතුගොඩ , පැලවත්ත , බත්තරමුල්ල , රාජගිරිය , බොරුල්ල , මරදාන , කොළඹ.

Online Booking
https://busticket.gov.lk/home

•• ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කි.මි. 430.
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- පෑ 07කි
•• ගමන් ගාස්තුව :- රු: 3430/=

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Liyanage Highway Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share