JAY ජේ ஜெய்

JAY ජේ ஜெய் මනුශත්වයේ සත්කාරය

ගී හඩින් විරහව මරාගෙන මැරෙන jbl කරු 😄 මාතරට Street Show එකක් දෙන්න  ගමේ පංසලෙන් ආශිර්වාද අරගෙන එන ගමන්..කිංස්වත්ත keels ...
21/05/2025

ගී හඩින් විරහව මරාගෙන මැරෙන jbl කරු 😄 මාතරට Street Show එකක් දෙන්න ගමේ පංසලෙන් ආශිර්වාද අරගෙන එන ගමන්..කිංස්වත්ත keels එක ලගදි හමුවෙමු ආදරෙන්❣❣❣❣



Chamara Weerasinghe
priyadarshana
Waduge

යථාර්ථය ❤️‍🩹🎧 ゚
20/05/2025

යථාර්ථය ❤️‍🩹🎧

ජිවිතය කියන්නේම ලොකු දුර ගමනක් ,කාලය සිමීතයි මගේ එවුනේ..🇱🇰🫂 ゚
17/05/2025

ජිවිතය කියන්නේම ලොකු දුර ගමනක් ,
කාලය සිමීතයි මගේ එවුනේ..🇱🇰🫂

මේ තාවකාලික නවාතැන්පොළ හොද දේවල් වෙනුවෙන් වෙන් කරන්න..!පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..!♥️🙏🌸☸️
13/05/2025

මේ තාවකාලික නවාතැන්පොළ හොද දේවල් වෙනුවෙන් වෙන් කරන්න..!

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..!
♥️🙏🌸☸️

Celebrating my 8th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉ඇ...
03/05/2025

Celebrating my 8th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

ඇත්තටම මේ පිටුවට දැනට අවුරුදු 8ක් ඉතින් අලුත් ගමණක් පටන් ගන්නවා අද ඉදලා හදවතින්ම මට සුභ පතන මාව දිරි ගන්වන වගේම මට විවෙචනය කරන සියලු දෙනාටත් හදවතින්ම සුභ පතමි සුභම වන්න ජයම වෙන්න හැමෝටම..මන් හරි ආදරෙයි ඕයි..🥰🫂

සුභ දවසක් හැමෝටම තෙරුවන් සරණයි...අද___++ 23 වන මැයි මස 2023 වු වර්ෂයෙහි අපි සිටින්නෙමු අනාගතය ඔබ සිතනා ඔබේ වර්තමාන ජිවිත...
23/05/2023

සුභ දවසක් හැමෝටම තෙරුවන් සරණයි...
අද___++ 23 වන මැයි මස 2023 වු වර්ෂයෙහි අපි සිටින්නෙමු අනාගතය ඔබ සිතනා ඔබේ වර්තමාන ජිවිතය සුභ වේවා ❤
Jay______Official

Really ✍️❤️
18/05/2023

Really ✍️❤️

සුභ දවසක් වේවා 🙏+ 17ක් වු මැයි මස 2023 වර්ෂයේ සිටින්නෙමු.සුභ සන්ද්‍යාවක් වේවා 🙏Jay______Official
17/05/2023

සුභ දවසක් වේවා 🙏

+ 17ක් වු මැයි මස 2023 වර්ෂයේ සිටින්නෙමු.

සුභ සන්ද්‍යාවක් වේවා 🙏

Jay______Official

සුභ දවසක් හැමෝටම තෙරුවන් සරණයි...අද___++ 16 වන මැයි මස 2023 වු වර්ෂයෙහි අපි සිටින්නෙමු අනාගතය ඔබ සිතනා ඔබේ වර්තමාන ජිවිත...
16/05/2023

සුභ දවසක් හැමෝටම තෙරුවන් සරණයි...

අද___++ 16 වන මැයි මස 2023 වු වර්ෂයෙහි අපි සිටින්නෙමු අනාගතය ඔබ සිතනා ඔබේ වර්තමාන ජිවිතයද සුභ වේවා ❤

Jay______Official

20/04/2023

ヅ𝕿𝖍𝖊__𝕸𝖆𝖗𝖙𝖎𝖓𝖊𝖘__𝕺𝖋𝖋𝖎𝖈𝖎𝖆𝖑 —͟͟͞͞𖣘

Love Quotes_01 ( 20th Aprail 2023 )

සමහරක් තැන් වල ආදරය හිංදා පට්ට අසරණයි ,
- 👀
-
-
-
-
-👀
-
-
-
-
-
- 👀
අපි දේවල් තේරුම් කරද්දී ගොඩක් අය අපිව වරදවා තේරුම් ගන්නවා...

Address

Colombo
71600

Alerts

Be the first to know and let us send you an email when JAY ජේ ஜெய் posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JAY ජේ ஜெய்:

Share