Movie Zip

Movie Zip Watch. Feel. Repeat. 🎥

18/07/2026
කවුද හොදම 🤔
10/06/2026

කවුද හොදම 🤔

Sirasa TV 😌
08/06/2026

Sirasa TV 😌

ලොව පුරා බිලියන ගණනක් බලා සිටින FIFA World Cup 2026 තරඟාවලිය ආරම්භ වීමට ආසන්නව ඇති අතර, ශ්‍රී ලාංකික පාපන්දු රසිකයන්ගේ ප...
04/06/2026

ලොව පුරා බිලියන ගණනක් බලා සිටින FIFA World Cup 2026 තරඟාවලිය ආරම්භ වීමට ආසන්නව ඇති අතර, ශ්‍රී ලාංකික පාපන්දු රසිකයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී තිබුණේ Dialog TV හෝ Peo TV හරහා සියලුම තරඟ සජීවීව විකාශනය කිරීමයි. PEO TV විසින් රසික ඉල්ලීම් සලකා බලා ඔවුන්ගේ නිල Facebook පිටුවෙන් දන්වා සිටියේ නිල විකාශනය ඔවුන් ලබා දෙන බවයි.

ට්‍රුක පයින Series 😵‍💫🤧
22/05/2026

ට්‍රුක පයින Series 😵‍💫🤧

වසර ගණනාවක් තිස්සේ අපව කුතුහලයෙන් සහ ත්‍රාසයෙන් පිරවූ, ලොව පුරා අතිශය ජනප්‍රිය වුණු "The Boys" TV Series එක Season 5 කින...
20/05/2026

වසර ගණනාවක් තිස්සේ අපව කුතුහලයෙන් සහ ත්‍රාසයෙන් පිරවූ, ලොව පුරා අතිශය ජනප්‍රිය වුණු "The Boys" TV Series එක Season 5 කින් පස්සේ අද දින (මැයි 20) විකාශය වන අවසන් මහා කොටසින් සදහටම අවසන් වෙනවා. 🍿🔥
සුපිරි වීරයන්ගේ දූෂිත, අඳුරු පැත්ත සහ සාමාන්‍ය මිනිසුන් ඔවුන්ට එරෙහිව කරන සටන අපූරුවට පෙන්වපු මේ කතාව ඔයාලා බැලුවද? අද කාට මොනවා වෙයිද? 🫣👇

මිස් කරගන්න හොද නැති Series 😌
20/05/2026

මිස් කරගන්න හොද නැති Series 😌

22/04/2026

Address

Colombo

Opening Hours

15:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Movie Zip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share