29/08/2026
🎉 1 ශ්‍රේණියේ තෙවන වාරයේ දැවැන්තම BUNDLE OFFER එක! 🎒
ඔබේ ළඟම තියෙන පොත්සලෙන් (Bookshop) අදම ඉල්ලා ලබාගන්න! 🛍️
2026 නව ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව සකස් කළ, 1 ශ්‍රේණිය තෙවන වාරයට අදාළ සියලුම ක්‍රියාකාරකම් වැඩපොත් සහ වෝල් චාට්ස් කට්ටලය දැන් දිවයින පුරා පිහිටි සියලුම පොත් අලෙවිසැල්වලින් වෙන වෙනම වුවද ඉතා පහසුවෙන් මිලදී ගත හැක! 📚✨
📦 මෙම විශේෂ Bundle කට්ටලයට අඩංගු දෑ:
📘 පොත් 6ක්:
✅ මව්බස (සිංහල) වැඩපොත
✅ පදනම අකුරු සවිය වැඩපොත (තෙවන වාරය)
✅ ගණිතය වැඩපොත
✅ මූලික විද්‍යාව හා පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩපොත
✅ English Activity Book (Third Term)
✅ බුද්ධ ධර්මය වැඩපොත
🖼️ වෝල් චාට්ස් (Wall Charts) 4ක්:
✅ සිංහල අකුරු හෝඩිය
✅ පිල්ලම් හුරු – පිල්ලම් සියල්ල
✅ English Alphabet
✅ Numbers (1 - 100)
🎁 විශේෂ නොමිලේ තෑග්ග:
හුරුබුහුටි කතන්දර පොත් 2ක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 📖
💥 විශේෂ BUNDLE OFFER මිල:
❌ සාමාන්‍ය මිල: රු. 3410/-
✅ විශේෂ දීමනා මිල: රු. 2900/- පමණයි!
🚚 (කට්ටලයම ඇණවුම් කිරීමේදී Free Delivery)
🛒 ලබාගන්නේ කොහෙන්ද?
🏬 ඔබට ආසන්නතම ඕනෑම පොත් වෙළඳසැලකින් (Bookshop) දැන්ම විමසා ලබාගන්න!
(තනි තනිව වුවද පොත්සල්වලින් මිලදී ගත හැක)
📱 පදනම ප්‍රකාශන ආයතනයෙන් සෘජුවම ගෙදරටම ගෙන්නා ගැනීමට පමණක් පහත අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න:
📞 WhatsApp / Call: 071 800 8533
"ගුණ නැණ පිරි දරුවෙකු වෙනුවෙන් හොඳම පදනම - පදනම ප්‍රකාශන" 🏛️