Neel Perera

Neel Perera Neel perera

14/08/2026

ඔබේ නිල් නුවන් තලාවේ

11/08/2026

ටික ටික ජීවිතය ගෙවී යනවා…
අපි නොදැනීම වයසට යනවා…
අතේ හිටපු පුංචි පැටියා ලොකු වෙලා,
කාලයත් ඉස්සරහට යනවා… ❤️
ආපහු හැරී බලද්දී තේරෙනවා,
ජීවිතයේ වටිනාම දේවල් ගෙවී ගියේ
අපිටත් නොදැනීමයි… 🍂

08/08/2026

ලය ගින්දරින් ගිනිගන්නා රෑ යාමේ චාමර වීරසිංහ මහතාගේ ලස්සන සින්දුවා

05/08/2026

වැහි වැටිලා බිම තෙමිලා වගේ
දමිත් අසංක මහතාගේ ලස්සන සින්දුවක් හොඳයි නම් ලයික් එකක් දාන් යන්න ස්තූතියි

28/07/2026

ඔබටයි මේ ආරාධනා ......
ඔබටයි ආයාචනා ...........
ලස්සන සින්දුවක්

27/07/2026
ජීවිතයේ සැබෑ සතුට තියෙන්නේ විශාල දේවල් අතර නොවෙයි... ❤️ආදරණීය බිරිඳත්, සිනහවෙන් පිරුණු දරුවන් දෙදෙනාත් සමඟ නිදහසේ ගත කරන...
26/07/2026

ජීවිතයේ සැබෑ සතුට තියෙන්නේ විශාල දේවල් අතර නොවෙයි... ❤️
ආදරණීය බිරිඳත්, සිනහවෙන් පිරුණු දරුවන් දෙදෙනාත් සමඟ නිදහසේ ගත කරන මේ වගේ සුන්දර දවසක් තමයි ජීවිතයේ වටිනාම මතකය.
සිනහව, ආදරය, එකමුතුකම සහ සතුට... මේවායින් පිරුණු පවුලක් තිබීම ලොකුම වාසනාවයි.

26/07/2026

20/07/2026

දමිත් අසංක මහතාගේ සින්දුවක ලස්සන කොටසක් අම්මා ගැන කියපු

19/07/2026

දීය බෙර්ලිය දළු නෙලන්න ගියදා
ලස්සන සින්දුවක්"""

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Neel Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share