Swarnavahini

Swarnavahini Best entertainment with teledramas, reality shows, news, and lifestyle programs.

Swarnavahini TV is the perfect place to get your daily dose of the best entertainment programs, Dramas, Reality shows, Talk shows, and lifestyle programs.

පිඩාවට පත් අපේම ජනතාවගේ හද ගිනි කුසගිනි නිවන ස්වර්ණ ශ්‍රී සත්කාර පැය 24 පුරා...ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාත්ම...
30/11/2025

පිඩාවට පත් අපේම ජනතාවගේ හද ගිනි කුසගිනි නිවන ස්වර්ණ ශ්‍රී සත්කාර පැය 24 පුරා...
ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාත්මක වන ප්‍රජා මුළුතැන්ගෙය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන්න දෙමටගොඩ Orion City,ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයට හෙට (දෙසැම්බර් 01) උදෑසන 09 ට ඔබත් එන්න

30/11/2025

අපේම මිනිසුන්ගේ ජීවිත රැකගන්න ජාතික රුධිර මධ්‍යාස්ථානය සමඟ ස්වර්ණවාහිනී එකතුව සංවිධානය කරන
ස්වර්ණ ශ්‍රී සහන සත්කාර - ලේ දන් දීමේ කඳවුර
දෙසැම්බර් 02 වනදා උදෑසන 09 සිට දවස පුරා දෙමටගොඩ ඔරායන් සිටි හී පිහිටි ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයට ඔබත් එන්න
ජීවිතය රැකගන්න - ලේ දන් දෙන්න නිරෝගී ඔබත් එන්න

30/11/2025

දිවයිනේ පුරා අවතැන් වී සිටින අපේ ජනතාවට පිසූ ආහාර ලබා දෙමින් පවතිනවා | ස්වර්ණ ශ්‍රී සත්කාර පැය 24 පුරා

30/11/2025

අවතැන් වුවන් වෙනුවෙන් ස්වර්ණ ශ්‍රී සත්කාර පෙරටම...
ස්වර්ණ ශ්‍රී සත්කාර පැය 24 පුරා

30/11/2025

ස්වර්ණ ශ්‍රී සත්කාරයට හදවතින්ම ස්තූති වන්ත වෙනවා
මේක අපෙන් වෙන්න ඕන යුතුකමක්...
ස්වර්ණ ශ්‍රී සත්කාර පැය 24 පුරා

30/11/2025

පිඩාවට පත් අපේම ජනතාවගේ හද ගිනි , කුසගිනි නිවන
ස්වර්ණ ශ්‍රී සහන සත්කාර
24 පැය පුරා ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාත්මක
ප්‍රජා මුළුතැන්ගය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන්න
දෙමටගොඩ ඔරායන් සිටි හී පිහිටි
ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයට ඔබත් එන්න

30/11/2025

🔴ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය | 2025-11-30

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8.30 ට
30/11/2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8.30 ට

30/11/2025

දිවා රාත්‍රිය නොබලා අපි ආහාර පිසිනවා
ස්වර්ණ ශ්‍රී සත්කාර පැය 24 පුරා

30/11/2025

ගංවතුරෙන් , සුළඟින් සහ නායයෑම් වලින් පීඩාවට පත්ව අවතැන් වූ ඔබට පිසූ ආහාර සෞඛ්‍යාරක්ෂිතව ලබා දෙන්නට ස්වර්ණවාහිනී අපි සුදානම්

30/11/2025

හැකි තරමින් හැමෝම උපකාර කරන්න
ස්වර්ණ ශ්‍රී සත්කාර පැය 24 පුරා

Address

EAP Broadcasting Company Limited, “Bellatrix Building”, No. 752/5, Drive Danister De Silva Mawatha, Dematagoda, Colombo 09 (Orion City)
Colombo
00900

Alerts

Be the first to know and let us send you an email when Swarnavahini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Swarnavahini:

Share