Sri Lanka Today

Sri Lanka Today � “Discover today’s Sri Lanka: news • politics • vibes • stories • lifestyle.”

11/10/2025

පෑලියගොඩ මාළු මිල පහතට..
සාලයා රුපියල් 250.ලින්නා රුපියල් 500.බලයා රුපියල් 600.

11/10/2025

🚨යාපනයේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 30 දෙනා රිමාන්ඩ්

04/09/2025

Breaking News
ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට ඉහල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි.
තොරතුරු බලාපොරොත්තු වන්න.

01/09/2025

⭕ කෙහෙල්බද්දර පත්මෙගේ පාපොච්චාරණයෙන් නාමල් රාජපක්ෂ පාතාලයට උදව් උපකාර කල ආකාරය පිලිබදව CID ය කරුණු අනාවරණය කරගෙන ඇතිබව වාර්තා වේ.

31/08/2025

🌕 සැප්තැම්බර් 07 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

සැප්තැම්බර් මස 07 වැනි පොහෝ දින රාත්‍රී 8.58 සිට 8 වනදා අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවේ.

Address

55/3
Colombo
01300

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share