2 0 0 5

2 0 0 5 මේ ගේම් එක දිනපන් මිත්‍රයා 💯😎
(5)

18/08/2026

Love ❤️
Last and best love 💯🥰

゚

08/08/2026

මහ රෑටත් නඩු අහන එකම උසාවිය
"සොබාදහමයි"
🙂

25/07/2026

හැමෝටම හරියන දවසක් එනවා 💯

25/07/2026

කිරිබත්ගොඩ,කැළණිය,කඩවත අවටින් පිවිතුරු පෙමක් සොයමි
🌝❤️

23/07/2026

මිනිස්සූ විශ්වාස කරන්න එපා
ඊට වඩා සත්තු විශ්වාස කරපන්

23/07/2026

මොන සම්බන්ධෙක හිටියත් තමන්ට තමන්ව ප්‍රධාන වෙන්න ඔනේ 💯

22/07/2026

ගන්න තීරණ වැරදුනාට බය වෙන්න එපා...
ඒවට තමා අත්දැකීම් කියන්නේ මිත්‍රයා 🫂💯

21/07/2026

ඉවසන ගෑනුන්ට මල් පිපෙන්නේ පරක්කූ වෙලා 🥰❤️‍🩹

19/07/2026

අකමැති මිනිස්සූ එක්කත් හිනා වෙලා ජිවත් වෙන්න වෙන දවස් එනවා 💯

19/07/2026

කවදාවත් මනුස්සයෙක්ට තමන් පවු කියන තරමට අසරණ වෙන්නරකයි 😖

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 2 0 0 5 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share