News Center Unlimited

News Center Unlimited News and Current Affairs-Media Company

26/09/2026

🔴 පද්මේද බාසික්ද?
පියුමි ඇත්තටම කාගේ ලිස්ට් එකේද? 🤨🤨
විමර්ශනවල නවතම තත්ත්වය,

පියුමිගේ ක්‍රීම් සුදු කළේ කළු සල්ලි ද?
තවමත් පිළිතුරක් නැති ප්‍රශ්නය...

ලිස්ට් එකේ ඉන්නෙ පියුමි විතරමද,
අධිකරණයේ දී සිදුකළ පැහැදිලි කිරීම,

කුෂ් මුදලාලි එක්ක තිබුණූ සම්බන්ධය
සහ පියුමිගේ නමින් තියෙන සුපිරි වන්ඩිය,

26/09/2026

🔴 (ශිරන්ති+යෝෂිත)
තාජුඩීන් ඝාතනයේ වසං කළ සාක්ෂිය, 🤨🤨
රටම කළඹන අලුත්ම අනාවරණය....

ඩබල් කැබ් රථ තුනක් ගැන හෙළිවෙයි,
විමර්ශනවලින් තවත් රහස් එළියට...!

රහස් වහන්න ගහපු ගේම් මෙන්න,
තාජුඩීන් ඝාතනය තීරණාත්මක තැනකට...

මේවා අරන් ගියේ තාජුඩීන් ඝාතනයට
විතරක්ම නෙවෙයි, තවත් ඒවාට අරන්...

26/09/2026

🔴 'චරිත් එන්න'
කියලා වට්ස්ඇප් යවලා ස්වාමීනි, 🤨🤨
"මැඩම් වැඩේ හරි, මම එනවා දැන්"

සරණගේ අසරණ බිරිඳගේ
වට්ස්ඇප් පණිවුඩ එකින් එක එළියට,

ඩිලිට් කරපු ඒවා ගැනත් කොමිසම
අධිකරණයට කරුණු හෙළිකරයි...

"දැන් අම්මාත් තාත්තාත් දෙන්නම
නැතුව දරුවා අසරණ වෙනවා ස්වාමීනි"

25/09/2026

🔴 ශිරන්ති මිසින්ග්!
ශිරන්ති නිසා නාමල් වැටුණු අමාරුව! 🤨🤨
ඇත්තටම ඉන්නෙ සිංගප්පූරුවේද?

අද හෙටම එන්නම් කියපු ශිරන්තිගේ
අතුරුදන් වීම පිටුපස කතාව මෙන්න,

ශිරන්තිට එරෙහි විමර්ශනවල තත්ත්වය,
අවුල තියෙන්නෙ 'සිරිලිය' ගිණුමෙම නෙවේ?

'කවුරුත් පැනලා යන්නෙ නෑ' කිව්වට
දැනටම කිහිප දෙනෙක් රටින් පැනල ගිහින්,

25/09/2026

🔴 වෛද්‍ය කුමන්ත්‍රණය 02,
සලේගේ හදවත සහ දන්ත ප්‍රතිකාරය, 🤨🤨
"වංගුවක් ගහලා මාරුවෙන්න හැදුවේ"

දින සීයක් ගතවෙලත් පාස්වර්ඩ් එක නෑ,
සලේ සද්ද වහපු ඇත්ත හේතුව...?

28 වැනිදායින් පස්සෙ සලේට වෙන දේ,
දිලීප පීරිස්ගේ අවසාන අනතුරු ඇඟවීම,

පාස්කු ප්‍රහාරයේ මහාමොළකරු සොයා යාම,
විමර්ශනවල නවතම තත්ත්වය මෙන්න,

25/09/2026

🔴 නිමල් පෙරේරාගේ
එකවුන්ට් එක සහ ජානකීගේ පැටිකිරිය, 🤨🤨
"ස්වාමීනි, ඇය සහයක් දෙන්නෙම නෑ"

හැමෝම කතාවෙන කවුද මේ ජානකී?
ඔව් ඔව්! ප්‍රියමාලිගේ යාලුවා තමයි.....

"ස්වාමීනි, ඇගේ සැමියා විදෙස්ගතවෙලා,
ඇයට දරුවන් දෙන්නෙක් ඉන්නවා..."

නාමල් රාජපක්ෂට පත්තු වෙන ඊළඟ එක!
ක්‍රිෂ් ගනුදෙනුවේ යටගියාව මෙන්න,

Address

No 1143 A/1, Pamburugahahena Road, Thalawathugoda
Colombo
10116

Website

Alerts

Be the first to know and let us send you an email when News Center Unlimited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share