Lassanalokaya

  • Home
  • Lassanalokaya

Lassanalokaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lassanalokaya, Gaming Video Creator, Kiribathgoda, .

26/10/2025
එච්චරයි. 👍👍
20/10/2025

එච්චරයි. 👍👍

20/10/2025

කෝ. බං. ඩිංගිරි. මැණිකේ. නංගි. කෙල්ලත්. හිටියා නම්. මරු

ඔබ සැමට🙏සම්මා සම්බුදු සරණයි !!!🙏තෙරුවන් සරණයි🙏පින්බර සුබ උදෑසනක් වේවා...!! 🙏අනන්ත වූ බුදුගුණ බලයෙන්...නිදුක් නීරෝගි ස...
17/10/2025

ඔබ සැමට🙏
සම්මා සම්බුදු සරණයි !!!🙏
තෙරුවන් සරණයි🙏
පින්බර සුබ උදෑසනක් වේවා...!! 🙏
අනන්ත වූ බුදුගුණ බලයෙන්...
නිදුක් නීරෝගි සුවය ලැබේවා!!
ග්‍රහ අපල උපද්‍රව දුරු වේවා!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා...!!
සියලු දුක් දුරුවේවා...!! 🙏
සියළු යහපත සැලසේවා...!!
කායික මානසික සුව වේවා...!!
අද දවසත් ,
යහපත් බලාපොරොත්තු ඉටුවන...
වාසනාවන්ත පින්බර දිනයක් වේවා !!!

16/10/2025

මේ වගේ ගීත දරුවන්ට රහට උගන්නන එක හරි වටිනවා දරුවන්ට....❤️👍

සම්පූර්ණ නම: පිංපුරදේවගේ ඉෂාරා සෙව්වන්දිවයස: 26පදිංචිය: මිනුවන්ගොඩසංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ල සංජීව නොහොත් සංජ...
16/10/2025

සම්පූර්ණ නම: පිංපුරදේවගේ ඉෂාරා සෙව්වන්දි

වයස: 26

පදිංචිය: මිනුවන්ගොඩ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න, 2025 පෙබරවාරි 19 වන දින කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය සහ මහමොළකරු ලෙස ඉෂාරා සෙව්වන්දි හඳුනාගෙන ඇත.

අපරාධයට සම්බන්ධ තොරතුරු:

මෙම ඝාතනය "කෙහෙල්බද්දර පද්මේ" නැමැති තවත් පාතාල කල්ලි නායකයෙකුගේ නියෝගයක් මත සිදුව ඇති බවට වාර්තා වේ. ඉෂාරා සෙව්වන්දි විසින් ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය, දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් තුළ සඟවා අධිකරණ සංකීර්ණය වෙත රැගෙන විත් වෙඩික්කරුට ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගැනීම සහ නීතිමය ක්‍රියාමාර්ග:

ඝාතනයෙන් පසු රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි, නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 18ක් පමණ දුරින් පිහිටි නිවසක සැඟවී සිටියදී නේපාල ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

ඇය ඇතුළු තවත් සැකකරුවන් පස් දෙනෙකු 2025 ඔක්තෝබර් 15 වන දින ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. ඉන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත භාර දී ඇති අතර, අනෙක් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කර ඇත.

මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ පාතාල අපරාධ සහ ඒවාට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව නැවත වරක් මහජන අවධානය යොමු කරවන්නක් බවට පත්ව තිබේ.

Address

Kiribathgoda

11600

Website

Alerts

Be the first to know and let us send you an email when Lassanalokaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lassanalokaya:

  • Want your business to be the top-listed Media Company?

Share

සෞඛ්‍ය සම්පන්න නිදුක් නිරෝගී ලස්සන ජීවිතයක් උදේසා අප හා එක්වන්න

දිනපතා ඔබට අවශ්‍ය රූපලාවන්‍ය තොරතුරු, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරිමට අවශ්‍ය තොරතුරු, දේශීය පිළියම් ඇතුලු එකිමෙකී සියලුම තොරතුරු අපෙන් දැන ගන්න මේ පේජ් එකට ලයික් එකක් දාන්න යාලුවනේ.

ඔබගේ නිර්මාණ අප වෙත යොමු කරන්න

වෙළෙද දැන්වීම සදහා අපව අමතන්න 0757932044