16/02/2026
🇱🇰🏏 ජය වේවා ශ්‍රී ලංකා! 🏏🇱🇰
අපේ සිංහයන්ට අද තරඟයේ විශිෂ්ට ජයක් ලැබේවා!
ඔබලාගේ කැපවීම, ශක්තිය සහ එකමුතුව අපේ රටට ගෞරවයක්. 💪🔥
සියලු දෙනාගේ හදවතින්ම ආශීර්වාද එක්කරමින්
Team Sri Lanka – අපි ඔබලා සමඟයි! 🇱🇰❤️