saman Mala

saman Mala welcome my page� music, dancing, Cuking, advice, my life, photos, traval

උදාවෙන හෙට දවස සුභම සුභ දවසක් වේවා  #🙏  me
20/08/2026

උදාවෙන හෙට දවස සුභම සුභ දවසක් වේවා #🙏 me

14/08/2026

අපි ට වහිනවා ලමයි #වැස්ස

11/08/2026

🌹Good mornin සුභම සුභ දවසක්

10/08/2026

. ඔය සතුන්ට ගහන උන් ඉන්නවා නේද, උන් සතුන්ට ලොකු අසාධාරණයක් කරන්නේ, සතා කරන්නේ ගොරවනවා, හපනවා, මුන් සතාට පොල්ලක් ගලක් අරන් ගහනවා, එහෙම බෑ උබලත් ගොරවලා හ පහල්ලා එන කොටනේ සාධාරණ වෙන්නේ😆😆😆😆 මෝඩ යක්කු. ආ... තව එකක් ගෙදර හදන සතයි පාරේ හැදෙන සතයි දිගා එකම විදියට කරුණාවෙන් බලපල්ලා උන් ඔක්කොම තිරිසන් සත්තු නිසා.🥹🥹🥹🥹🥺🥺🖐️🖐️🖐️🙏🙏🙏🙏🙏🙏🙏

07/08/2026

පසුගිය දවසක වුන හදිසි අනතුරක්, වාසනාවට කාටවත් තුවාල නෑ රියදුරු මහතාට නින්ද ගිහින්, ඔබ වාහන පදිනවිට නිදිමතක් ආවොත් එය ගනන් නොගෙන යන්න එපා, පොඩ්ඩක් වාහනය නවත්තලා මුන ටිකක් සෝදලා නැහැ මද වේලාවක් විවේක ගෙන නැවත යන්න, මේ ය මග හැරියොත් අහින්සක ජීවිත අනතුරේ🥺🥺🥺🥺 # follow # හදිසි අනතුරු

06/08/2026

සමහර ගෑනු ඉන්නවා, තමන්ගේ මිනිහගේ තියන වනචර කමට උන් වෛර කරන්නේ රටේ ඉන්න අනෙක් ලස්සන ගෑනුන්ට. මේක මාර මානසික ලෙඩක්

දවාලට පායන සද🌛 කොහොමද ඒක යාලුවනේ   me # moon
06/08/2026

දවාලට පායන සද🌛 කොහොමද ඒක යාලුවනේ me # moon

දෙල් තම්බලා, උයලා කනවනේ😋 තව හදන කෑම ගැන කියන් යමු බලන්න  # dell #  taste
03/08/2026

දෙල් තම්බලා, උයලා කනවනේ😋 තව හදන කෑම ගැන කියන් යමු බලන්න # dell # taste

03/08/2026

සුභම සුභ උදෑසනක් යාලු, සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි🙏 me

කමුද කෙසෙල් ගෙඩිය ක්    # 🍌  photo # viral
02/08/2026

කමුද කෙසෙල් ගෙඩිය ක් # 🍌 photo # viral

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when saman Mala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share