Lak Wood Creations

Lak Wood Creations 🌿 ලක්වුඩ් ක්‍රියේෂන්ස් – ඔබේ ගෙදරට ස්වභාවික ලස්සනක්. Décor that tells a wooden story. 🌲

Custom Wooden Wall Shelf ✨ඔබට කැමති design එකට customize කරලා හදලා දෙන්න පුළුවන් 📩
28/03/2026

Custom Wooden Wall Shelf ✨
ඔබට කැමති design එකට customize කරලා හදලා දෙන්න පුළුවන් 📩

Customer Feedback ✨Custom wall shelf එකක් සාර්ථකව finish කරලා customer කෙනෙක්ට ලබාදුන්නා 👍Before ➡️ After transformation...
25/03/2026

Customer Feedback ✨
Custom wall shelf එකක් සාර්ථකව finish කරලා customer කෙනෙක්ට ලබාදුන්නා 👍
Before ➡️ After transformation එක බලන්න 👀
Quality wood වලින් strong & neat finish එකක් ✔️
ඔබටත් මෙවැනි custom design එකක් අවශ්‍ය නම් අදම message කරන්න 📩
Price & sizes customize කරලා ලබාදෙන්න පුළුවන්

Lak Wood Creations 🌿ලගම එන අවුරුදු season එකට kitchen එකට ලස්සන look එකක් දෙන්න ✨Bottle with Spice Rackශක්තිමත් දැව වලින...
20/03/2026

Lak Wood Creations 🌿
ලගම එන අවුරුදු season එකට kitchen එකට ලස්සන look එකක් දෙන්න ✨
Bottle with Spice Rack
ශක්තිමත් දැව වලින් නිමවූ spice rack එකක්, bottle set එකක් සමඟ set එකක් ලෙස ලබාගන්න පුළුවන්.
✔ Strong & durable
✔ Complete bottle set ekka
✔ Cash on Delivery available
Rs. 2900/=
Delivery ගාස්තු – Rs. 500/=
⚠ March 25 passe orders ganna ba
Limited stock – danma order karanna!

🪵✨ Handmade Wooden Kitchen Items ✨🪵Lagama ena Avurudu season ekata 🌸Obage kussiya aluth look ekak denna me wage handmade...
07/03/2026

🪵✨ Handmade Wooden Kitchen Items ✨🪵
Lagama ena Avurudu season ekata 🌸
Obage kussiya aluth look ekak denna me wage handmade wooden items ekak thiyenna ona.
✔ Wooden Spice Rack -1500 (කුළුබඩු තැබීමට)
✔ Dish Drying Rack / Plate Rack -1000(හඩි රදවනය)
✔ Vegetable Cutting Board - 1000(එළවළු කපන Board)
🏡 Kitchen ekata natural & beautiful look ekak denna perfect.
🎨 Customize Orders Baragannawa
(Oya kamathi size / design walata hadala denna puluwan)
🚚 Islandwide Delivery Available – Rs. 500
💵 Cash on Delivery Available
📩 Order karanna Inbox message ekak danna
⚡ Avurudu ekata kalin order karaganna – Limited pieces available!

Customized Order 💛Wooden Welcome Board – Your Name, Your Style 🏡
23/02/2026

Customized Order 💛
Wooden Welcome Board – Your Name, Your Style 🏡

🪵✨ Lak Woods Creation ✨🪵ඔබගේ ගෙදරට ලස්සන touch එකක් දෙන්න Handmade Wooden Wall Shelves 🌿✔ Strong & Durable✔ Natural wood...
22/02/2026

🪵✨ Lak Woods Creation ✨🪵
ඔබගේ ගෙදරට ලස්සන touch එකක් දෙන්න Handmade Wooden Wall Shelves 🌿
✔ Strong & Durable
✔ Natural wood finish
✔ 🌿 Natural look එකෙන් හදලා තියෙන්නේ
✔ Wall mounted – Space save වෙන design
✔ Living room / Bedroom / Kitchen use කරන්න perfect 🏡
💰 Price – Rs. 2700
🚚 Delivery – Rs. 600
💵 Cash on Delivery Available
Limited stocks available ❗
Order කරන්න Inbox කරන්න 📩

🔥 Spicy Rack – New Year Kitchen Must-Have! 🔥✨ Lak Wood Creation වෙතින්🍽️ අලුත් අවුරුද්දට කුස්සියට අත්‍යවශ්‍ය wooden Spic...
31/01/2026

🔥 Spicy Rack – New Year Kitchen Must-Have! 🔥
✨ Lak Wood Creation වෙතින්
🍽️ අලුත් අවුරුද්දට කුස්සියට අත්‍යවශ්‍ය wooden Spicy Rack එක
💰 මිල – රු. 1900/-
🚚 Delivery – රු. 450/-
🌿 ශක්තිමත් wood වලින් නිමවා ඇති
📦 Limited stock – මාර්තු මස අවසානය දක්වා පමණයි orders බාරගන්නේ
📲 Order කිරීමට inbox කරන්න
⏳ දැන්ම order කරන්න – stock ඉක්මනින් අවසන් වෙයි!











✨ Custom Made බුදු පහන Rack ✨මෙය customer request එකක් අනුව customize කරලා හදලා දුන්න order එකක් 🙏Order එක සාර්ථකව compl...
23/01/2026

✨ Custom Made බුදු පහන Rack ✨
මෙය customer request එකක් අනුව customize කරලා හදලා දුන්න order එකක් 🙏
Order එක සාර්ථකව complete කරලා customerට භාරදුන්නා.
🔹 Mahogany ලී භාවිතා කරලා හදපු, strong & durable wooden rack එකක්
🔹 Neat finish එකක් සහ දිගුකාලීන භාවිතයට සුදුසුයි
ඔයාලටත්
➡️ බුදු පහන / බුදු පිළිමය තියන්න ලස්සන rack එකක්
➡️ ඔයා කැමති size & design අනුව customize කරලා
අවශ්‍ය නම් 👇
💰 Price – Rs. 4,400
🚚 Delivery – Rs. 600
📩 Inbox / WhatsApp එකට message එකක් දාන්න
👉 “මටත් මෙහෙම බුදු පහන rack එකක් ඕන” කියලා 😊




• High quality wooden spice rack with bottles• Strong & long-lasting finish📌️• වැඩිම customersලා ඉල්ලපු popular design එ...
16/01/2026

• High quality wooden spice rack with bottles
• Strong & long-lasting finish📌️
• වැඩිම customersලා ඉල්ලපු popular design එක
• Customer request අනුව customize කරලා හදලා දෙනවා
📏 Size: 20 inch × 14 inch
💰 PRICE (WITH & WITHOUT BOTTLES):
👉 Rack only (Bottle නැතුව) – Rs. 2,400
👉 Spice Rack with Bottles (Complete Set) – Rs. 3,400
🚚 🔴 ISLANDWIDE FREE DELIVERY 🔴 🚚
❌ Delivery charge නැහැ
📩 Inbox / WhatsApp now to order







Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lak Wood Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share