Mahanama College Radio Club

Mahanama College Radio Club Mahanama Radio Club is an active club that conducts in Mahanama College. Further Radio Club of Mahan Mahanama College Radio Club's Official Page

24/11/2024

Wish the upmost serendipity to dear brother Mahanamians for the A/L exam. May your immense dedication and hard-work bear fruit in the Exam hall. You’ve got this. Mahanama family is always with you. Ace the exam and make Mahanama Alma Mater proud!





02/11/2024

Celebrating 37 years of excellence, the Media Unit of Mahanama College stands as a beacon of innovation and impact, redefining the boundaries of school media. With a legacy built on creativity and commitment. we have forged a revolutionary journey that resonates far beyond our school community. Looking ahead, we envision an even brighter future where our media initiatives continue to inspire and unite. Here’s to the limitless potential of the Media Unit—may the years to come be filled with groundbreaking achievements, bold ideas, and enduring success.








ත්‍රිමාණයෙන් එහා සිව්මානයක් සොයා යන මාධ්‍යකරණයේ කොටස් කරුවන් වන්න.සිව්මානයක් සොයා යෑමට පාසල් ලියාපදිංචිය ඇරඹූ වගයි. http...
02/09/2024

ත්‍රිමාණයෙන් එහා සිව්මානයක් සොයා යන මාධ්‍යකරණයේ කොටස් කරුවන් වන්න.

සිව්මානයක් සොයා යෑමට පාසල් ලියාපදිංචිය ඇරඹූ වගයි.

https://forms.gle/3HifiVZtwx3YxGYH8

*චතුර්මාන'24*





'24

29/08/2024

ත්‍රිමාණයෙන් එහා මාධ්‍යකරණයේ කොටස්කරුවන් වීමට,ඔබ සූදානම් ද?

සිව්මානයක් සොයායෑමට එකතුවන්න,සැප්තැම්බර් 28 චතුර්මානය ත් සමඟින්.


'24



21/06/2024

*සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා*
*තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා*

“මහ රජ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අප ශ්‍රමණයන් වන්නෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු"

ලක්වාසී බෞද්ධ ජනයාගේ සිත් සතන්හි මහත් භක්ත්‍යාදරයෙන් සිහිපත්වන්නා වූ තිලෝගුරු අමාමෑණී බුදු පියාණන්වහන්සේගේ උත්තුංග වූත් නොබියව සරණ යාහැකි වූත් ශ්‍රී සද්ධර්මය ලංකාද්වීපයට රැගෙන; අනුබුදු මිහිඳු මාහිමිපාණෝ වැඩම කරනුයේ අදවන් පොසොන් පුන් පොහෝ දිනකය.

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනක් වේවා !





23/05/2024

කොළඹ මහානාම විද්‍යාලය විසින් ප්‍රථමවරට සංවිධානය කරනු ලබන *සදහම් කිරණ* වෙසක් කලාපය, මැයි මස 23, 24යන දෙදින තුළදී විද්‍යාල භූමි පරිශ්‍රයෙදී පැවැත්වේ.

වෙසඟේ අරුත දැක සිත් පහන් කරගැනීමට ඔබ සැමට කෙරෙන බැතිබර ඇරයුමයි මේ!





23/05/2024

ලෝකවාසී සියලුම ජනතාව දුකින් මුදවාලන්නට පහළ වූ, *සදහම් කිරණින්* ලොව බැබළ වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වෛශාක්‍ය මංගල්‍යය සිහිපත් කරන උතුම් වෙසක් පොහොය ,
ඔබ සැමට,ආමිසයෙන් මෙන්ම ,ප්‍රතිපත්තියෙන් ද යුතු වූ බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි!

ප්‍රභාත්.අයි.විතානගේ,
විදුහල්පති,
මහානාම විද්‍යාලය.





22/05/2024

Welcome to the official WhatsApp channel of the Mahanama College Media Unit Colombo 03. 📱

Your premier source for innovative media content, live event coverage, and award-winning productions.Since 1987, we’ve been at the forefront of school media, breaking new ground with our pioneering spirit. From the first school radio broadcast via short wave to the first live-streamed big match and our acclaimed website, we’re dedicated to bringing you the best in school media. Stay connected for exclusive updates and behind-the-scenes access.

Stay tuned with us. 🫵

Follow the Mahanama College Media Unit | MCMU channel on WhatsApp :https://whatsapp.com/channel/0029VaaHJNc2Jl84zJFwZj3Y






22/05/2024

*“දසබලසේලප්පභවා නිබ්බාන මහාසමුද්ද පරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”*

“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)

ලොව සැබෑ අරුත විදහාපාන්නාවූත් ශ්‍රේෂ්ඨ හර පද්ධතියකින් යුතුවූත් සනාතන දහමක් වේද, එය බුදු දහමයි. එවන් වූ ශ්‍රේෂ්ඨ දහමක් ලොවට දායාද කළ තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ උප්පතිය, උතුම් වූ සම්බුද්ධත්වයට පත්වීම සහ පිරිණිවීම සිදුවූයේ අදවන් වෙසක් පොහෝ දිනකය.

ඔබ සැමට පින්බර වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා!





22/04/2024

Not once, twice or thrice. For consecutive seven times the trophy was safely back to where it was.

Without the hard work from Captain Duvindu Ranathunga along his team mates it wont be with us. Victory by a huge margin for Mahanamians by making mother Mahanama proud in the 18th one day encounter battle of the golds for consecutive 7th time

14/04/2024

දොළොස් මහක් ගෙවී ගොහින් දොළොස්මහක් ලබන දිනේ
හිරු කුමරුට පෙම් බඳිමින් අලුත් පැතුම් දෝත දරන්

ලැබුවාවූ මේ නව සූර්ය වර්ෂය ලක්වාසී සහ ලෝවාසි සියලුම ජනයා සාමයෙන් වෙලෙන, කරදර හා බාධක දුරුවෙන සුබම සුබ නව වසරක් වේවායි, අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු!






Address

Mahanama College
Colombo
00300

Telephone

+94779570842

Alerts

Be the first to know and let us send you an email when Mahanama College Radio Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mahanama College Radio Club:

Share

Our Story

Mahanama Radio Club is an active club that conducts in Mahanama College.

Further Radio Club of Mahanama College conducts all sounds and lighting systems for main events held in the school premises with the leading of,

President- Sandin Gayanaka

Secretary -Kavinda Peiris