Life with Hashi

Life with Hashi Sharing everyday moments, food, and fun!
👉 Subscribe on YouTube: Life with Hashi

12/08/2026

ලංකාවට ගෙනියන්න ප්‍රෙෂර් බලන මැෂින් එකක් ගත්තා, ඒක £ 20ක් උනා. අපිට ප්‍රෙෂර් ද බලමු 😀

අපේ ගෙදර රස කෑමක්.. 🥰❤️චිකන්, පොර්ක්, ඉස්සෝ ඔක්කොම දාලා රස ඩෙවල් එකක් එක්ක සුවඳ කහබත් ✨මේ Rose එක 5% Alcohol නිසා වැඩිය ...
11/08/2026

අපේ ගෙදර රස කෑමක්.. 🥰❤️
චිකන්, පොර්ක්, ඉස්සෝ ඔක්කොම දාලා රස ඩෙවල් එකක් එක්ක සුවඳ කහබත් ✨
මේ Rose එක 5% Alcohol නිසා වැඩිය තිත්ත නෑ, කෑම එකත් එක්ක හොඳට ගැලපුනා.. 😍

අපි දෙන්නගේ හත්වෙනි Wedding Anniversary එක මේ විදියට ගත කළා.. අපි මේපාර ලන්ඩන් වල Canary Wharf පැත්තට ගියේ.. ❤️එදා දවස අ...
09/08/2026

අපි දෙන්නගේ හත්වෙනි Wedding Anniversary එක මේ විදියට ගත කළා.. අපි මේපාර ලන්ඩන් වල Canary Wharf පැත්තට ගියේ.. ❤️

එදා දවස අපි Sunborn London Yacht Hotel එකේ නැවතුනේ.. හරිම ලස්සන තැනක් එතන.. 🥰

Yacht Hotel එකක් නිසා අපි ආසාවෙන් ගියේ, වෙනස් අද්දැකීමක් උනා.. 😊

ලස්සන ව්ලොග් එකක් මම YouTube දැම්මා, පස්සේ FB එකටත් දාන්නම්කො.. ✨

09/08/2026

හැමතිස්සෙම මේ Earphones කනෙන් වැටෙන ප්‍රශ්නේ ඔයාටත් තිබ්බද? 🥲

කාලෙන් කාලේට Costa එකට අලුතින් බීම වර්ග එනවනේ.. ඉතින් මේ දවස් වල තියනවා මේ වගේ frappe ඇවිත්.. mango flavour එක මුලින්ම ග...
08/08/2026

කාලෙන් කාලේට Costa එකට අලුතින් බීම වර්ග එනවනේ.. ඉතින් මේ දවස් වල තියනවා මේ වගේ frappe ඇවිත්.. mango flavour එක මුලින්ම ගත්තේ මන් ඒක හරිම රසයි ඒකේ popping bubbles තිබ්බා අයිස්ක්‍රීම් වගේ හරි රස බීමක්.

ලේසියෙන් ඉවර වෙන්නෙත් නැති නිසා ආස උනා මන්.. ආපහු ඒකම බොන්න ගියාට මම strawberry flavour frappe එකත් අරන් බලනවා කියලා හිතුවා.. ඒකත් හරිම රසයි හැබැයි bubbles නම් ඒකේ නෑ.. හරිම ආස උන බීමක් තමයි මේ..

මේ පාර ආපු frappe වල තව තව රස ඒවා තියනවා.. Hazelnut cream frappe, Chocolate fudge frappe ඒවාත් ගන්න ආසයි මට.. ඒවා කවුරුහරි බීලා තියනවද, ඊලග පාර ඒකක් අරගන්න මන් ආසාවෙන් ඉන්නේ.. 😁😁

වැඩ ඇරිලා එද්දි කන්න, ලංකාවේ විදියට හදපු රස කෑමක් තියෙද්දි හිතට හරි සැනසීමක් නේද.. 😂 මම කෑම මේ වගේ හදලා තව දවස් 2කටත් එක...
06/08/2026

වැඩ ඇරිලා එද්දි කන්න, ලංකාවේ විදියට හදපු රස කෑමක් තියෙද්දි හිතට හරි සැනසීමක් නේද.. 😂 මම කෑම මේ වගේ හදලා තව දවස් 2කටත් එක්ක තියාගන්නවා.. 😍

අපි ආසයි මේ වගේ සවානේ කන්න.. අර ඉස්සර පොඩි කාලේ යාලුවෝ එක්ක කනවා වගේ.. දැනුත් මගේ හොඳම යාලුවා එක්ක මෙහෙම කන්න ආසයි.. රසත් වැඩියි වගේ.. 😁 අපි දෙන්නගේ ආදරෙත් වැඩිඋනා මෙහෙම කාලා.. 😂

මේ පාර ලංකාවට ගියාම අපි දෙන්නගේ සවාන එහෙම්ම තියනවා දැකලා මම අරන් ආවේ.. ඉස්සරත් අපි මෙහෙම කෑවා ආස නිසාම 😍

ගෙදර තිබ්බ දේවල් වලින් හදපු රස කෑමක් තමයි මේ.. තියන දේවල් හිතාගන්න පුලුවන්නේ.. 🥰

05/08/2026

රට ඉඳන් ලංකාවට යන දුවෙක්ගේ හීන 🥹❤️

කැළයක් මැද පොඩි තැනකට ගියා බර්ගර්ස් කන්න.. 🥰😍
04/08/2026

කැළයක් මැද පොඩි තැනකට ගියා බර්ගර්ස් කන්න.. 🥰😍

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Life with Hashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share