Chubby & Hubby

Chubby & Hubby � Chubby & Hubby
Real love, real laughs, real life �
Food dates, funny moments & forever vibes ��

10/06/2026

අපේ chubby ගේ යාලුවෙක් කියන්නේ..
පොඩ්ඩක් නාගන්න ඇවිත් ....
🤪🤪🤪
゚viralシ

06/06/2026

රෑ 12. යි ice cream කන අපි දෙන්නා 🤪🤪

වෙසක් මහේ ✨☸️ගම්පහ ලස්සන පෙරහැර ✨
02/06/2026

වෙසක් මහේ ✨☸️
ගම්පහ ලස්සන පෙරහැර ✨

01/06/2026

ජීවිතය මට බොහෝ දේ දුන්නා. එහෙත් මගේ වටිනාම වස්තුව වූයේ, මා හදන්නට තම සිහින පවා කැප කළ මේ හදවත් දෙකයි.❤️🥹

මා වැටෙන විට අල්ලාගත් අත් දෙක, මා සිනහවන විට සතුටු වූ හදවත් දෙක — ඒ ආදරය මැද මම 🌸

🌼 ජූනි ආවා...නව බලාපොරොත්තු, නව ඉලක්ක සහ නව අවස්ථා සමඟ මේ මාසය සුන්දර මතකයන්ගෙන් පිරී යන්න ප්‍රාර්ථනා කරමු. 💛   #ජූනිමාස...
01/06/2026

🌼 ජූනි ආවා...
නව බලාපොරොත්තු, නව ඉලක්ක සහ නව අවස්ථා සමඟ මේ මාසය සුන්දර මතකයන්ගෙන් පිරී යන්න ප්‍රාර්ථනා කරමු. 💛
#ජූනිමාසය

දන්සල් යමු කිව්වාම... පෝලිමේ ඉන්න බෑ කියලා..සල්ලි දීලා කන්න ආව සල්ලි වැඩි Husban මගේ 🫶😎🤪
31/05/2026

දන්සල් යමු කිව්වාම... පෝලිමේ ඉන්න බෑ කියලා..
සල්ලි දීලා කන්න ආව සල්ලි වැඩි Husban මගේ 🫶😎🤪

පෝලිම අඩු ice cream දන්සලක් හම්බ වුනා යාලුවනේ 🫶🥺
31/05/2026

පෝලිම අඩු ice cream දන්සලක් හම්බ වුනා යාලුවනේ 🫶🥺

හිතට සැනසීමක් ගේන එකම තැන ☸️✨🙏
30/05/2026

හිතට සැනසීමක් ගේන එකම තැන ☸️✨🙏

වෙසක් දවසේ අපි දෙන්නා ✨🫶❤️
30/05/2026

වෙසක් දවසේ අපි දෙන්නා ✨🫶❤️

30/05/2026

අපි දෙන්නගේ වෙසක් කූඩුව ✨☸️

Address

1 Galle Face
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when Chubby & Hubby posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share