Esha Dancing Academy

Esha Dancing Academy පාරම්පරික නර්තන ශිල්පිනී හෙළ නර්තන ශ්‍රී විශාරද අභිනන්දන ශ්‍රී ශ්‍යාක්‍යසිංහ සරසවි පරමාර්ථ විභූෂණ ❤️

22/08/2026

❤️

19/08/2026

💪🥺❤️

19/08/2026

🙏💪

18/08/2026

නැටුම් කරන ගෑණු ළමයෙක්ගේ ජීවිතයටත් වඩා පරිස්සම් කරන වටිනම දේවල් ....🙏🥺❤️

Esha Dancing Academy

අද දවස අලුත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ  වාසනාවන්ත දවසක් වේවා! 🤍🙏
18/08/2026

අද දවස අලුත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා! 🤍🙏

13/08/2026

ජීවිතේ නැවුම් බලාපොරොත්තු රාශියක් ගෙනදුන් කළාවකි මට නර්තනය ❤️💃
ඔබ සැමට ආවඩා ආයුබෝවේවා! 🙏
Esha Dancing Academy 🙏

උදෙම බුදු පහන තියලා වැඩ පටන් ගන්න කවදාවත් වරදින්නේ නෑ 🙏🤍✨️
13/08/2026

උදෙම බුදු පහන තියලා වැඩ පටන් ගන්න කවදාවත් වරදින්නේ නෑ 🙏🤍✨️

සදගිරි සෑ වයඹ පළාත් ව්‍යාපාරික එකමුතුව.❤️💪🙏අපවටා සිටින සියලු මිතුරු මිතුරියන්ගේ සුභ හීන එලෙසින්ම ඉටුවේවා.......🙏💪❤️✊
12/08/2026

සදගිරි සෑ වයඹ පළාත් ව්‍යාපාරික එකමුතුව.❤️💪🙏
අපවටා සිටින සියලු මිතුරු මිතුරියන්ගේ සුභ හීන එලෙසින්ම ඉටුවේවා.......🙏💪❤️✊

අද ප්‍රාතිහාර්යයන් පිරුණු දවසක් 🙏🤍අද ජීවිතේ හැමදේම ලස්සනට සාර්ථකවන දවසක්! 🙏🤍අද මගේ, ඔයාලගේ, අපි හැමෝගෙම ප්‍රාර්තනා සෑබෑව...
12/08/2026

අද ප්‍රාතිහාර්යයන් පිරුණු දවසක් 🙏🤍
අද ජීවිතේ හැමදේම ලස්සනට සාර්ථකවන දවසක්! 🙏🤍
අද මගේ, ඔයාලගේ, අපි හැමෝගෙම ප්‍රාර්තනා සෑබෑවෙන දවසක් 🤍🙏
ජීවිතේම සතුටින් පිරෙන දවසක් 🤍🙏

10/08/2026

නාරම්මල අවට නම් ඇවිත්ම බලලම ගන්න පුලුවන් 💃✨️

🔆ඒ නැතත් ඉන්න තැනට කුරියර් කරනවා අපි 💃


හැම තැනම ඇදුම් හොය හොය වද වෙච්ච කාලේ ඉවරයි.

🔆සාම්ප්‍රධායික Coustums 💃
🔆 Tamill Coustums 💃
🔆Western Coustums 💃

ඕනම item එකකට ගැළපෙන විදිහට අපි ගාව තියෙනවා. 💃✨️

076 2659198 (Contact )
Esha Dancing Academy & Coustums 💃✨️

Address

Bauddhaloka Mawatha, Colombo 07.
Colombo
00700

Website

Alerts

Be the first to know and let us send you an email when Esha Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share