Vidudeya

Vidudeya "Your Words, Your Fit, Your Fight"
(12)

22/08/2026
24/06/2026

රුහුණ විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 46 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ, මාතර දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි සදලි තාරකා සහෝදරිය ඩෙංගු රෝගය වැළඳීමෙන් අකාලයේ ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව මුළු මහත් සරසවි ප්‍රජාවම බලවත් කම්පනයට පත්ව සිටිමු.

තවත් ශිෂ්‍ය ජීවිතයක් මෙලෙස ඩෙංගු රෝගයට බිලිවන තුරු බලා නොසිට, සරසවි පරිශ්‍රයන් තුළ ඩෙංගු මර්දන වැඩපිළිවෙළවල් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.., 🦟❌

අපෙන් සමුගත් ආදරණීය සහෝදරියට,

අජරාමර නිවන් සුව අත්වේවා...! 🤍🕊️

19/06/2026

ස්වර්ණ පුස්තක 2026 දෙවන අදියර සඳහා නිර්දේශිත කෘතින්හි කතුවරයනට අපගේ සුබ පැතුම්!

පෙරදිගට අවැසි  කළමනාකරණ දැනුම මෙරටට හදුන්වාදීම සදහා දූරදර්ශී නායකත්වයක් දුන් අප නාහිමි සදා අමරණීය ය.
17/06/2026

පෙරදිගට අවැසි කළමනාකරණ දැනුම මෙරටට හදුන්වාදීම සදහා දූරදර්ශී නායකත්වයක් දුන් අප නාහිමි සදා අමරණීය ය.

"විජ්ජා උප්පතතං සෙට්ඨා" (විද්‍යාවන් අතුරින් ප්‍රඥාව ශ්‍රේෂ්ඨ වේ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උදාර ආදර්ශ පාඨය යථාර්ථයක් කරමින්, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ ප්‍රථම උපකුලපති, අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් අපවත් වී අද දිනට වසර 63 ක් සපිරේ.(1963 ජුනි 17 - 2026 ජුනි 17).

පොතපතින් ලබන දැණුම සමාජයේ යහපත උදෙසා ප්‍රඥාවන්තව සහ මානුෂීයව භාවිත කිරීමට උන්වහන්සේ තැබූ පදනම අදටත් අප සැමට මගපෙන්වීමකි. උන්වහන්සේට උතුම් නිර්වාණය සාක්ශාත් වෙිවා! ❤️🙏

30/05/2026

වෙසක් සඳේ සිසිල ලොව පුරා නැහැවෙන මේ පින්බර සමයේ,

බුදුන් වහන්සේගේ කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාවේ දහම් ආලෝකය අපගේ සිත් තුළද දල්වා ගනිමු. පහන් එළියෙන් අඳුර දුරලන්නා සේ, යහපත් සිතුවිලිවලින් ජීවිතයේ අඳුරු තැන් ආලෝකමත් කරගනිමු.

සියලු සත්වයෝ සුවපත් වෙත්වා,
සියලු හදවත් සැනසෙත්වා,
සියලු ලෝකය දහම් සිසිලෙන් නිවී යත්වා.

*පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!* 🪔🌕✨



28/05/2026

A very proud moment for the Sarasavi Bookshop family! 🌟
Huge congratulations to our Director, Ms. Amendra Haputhanthri, on her well-deserved recognition at the Global CEO Forum’s 45 under 45 Leadership Excellence Awards 2026! 🏆👏

27/05/2026

The Faculty of Technology, as the leading technology faculty in Sri Lanka, serves the nation by providing higher education opportunities to prospective undergraduates.

Address

31/24 A, 2nd Lane, Rubberwattha Rd, Gangodawlla, Nugegoda
Colombo
CO10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

0112802545

Alerts

Be the first to know and let us send you an email when Vidudeya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vidudeya:

Shortcuts

Share