sayen's diary

sayen's diary sharing my everyday cute moments
❤️sayen sasdeev dewyan💙

02/10/2026

අපේ හා පැටියා 🐰🐰
Follow page👉@ sayen's diary
゚viralシ

28/09/2026

මේ දවස් වල සෙල්ලම්බඩු අයන්,රේඩියෝ,රයිස් කුකර් තමයි.ඔයාලගෙත් එහෙමද??
゚

25/09/2026

අම්මි වැඩ ඇරිලා එනකන් සුදු පුතා තාත්ති එක්ක වාහන ගණන් කරනවා 🚗🛻💙
゚viralシ

20/09/2026

අපේ සුදු පුතා අද තමයි මුලින්ම ඇවිද්දේ.බුදු සරණයි! චූටි පැටියෝ

14/09/2026

අම්මියි තාත්තියි වැඩට ගියාම මට හරි පාලුයි අනේ 😔💔
゚viralシ

07/09/2026

සින්දු ඇතත් නැතත් අපි නටනවා🐥
Follow page👉@ sayen's diary

06/09/2026

අපි දෙන්නාගෙ ආදරේ💗💙
゚viralシ

01/09/2026

කුරුළු පැටියා කාලේ 🐥🐥
゚viralシ

30/08/2026

Good Night All💤💤🤱💗

24/08/2026

තාම ඇවිදින්නවත් බැරි මේ වගේ වාහන පිස්සෙක් ඔයාලගෙ ගෙවල් වලත් ඉන්නවාද??

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when sayen's diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share