
17/07/2025
හිටපු මැති-ඇමතිවරුන්ට ගෙවූ වන්දි මුදල් අයකර ගැනීමට පෙත්සමක්
2022 මැයි 9 වැනිදා ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගල භූමියට පහරදීමෙන් පසුව රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස හා දේපළ ගිනිබත් වූ හිටපු මැති-ඇමතිවරුන් විසින් නීතිවිරෝධී ආකාරයට රජයෙන් ලබාගත් වන්දි මුදල් යළි අයකරගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක්, කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 13 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 17) නියෝග කළේය.
වැඩි විස්තර සඳහා >>>https://tinyurl.com/yc2t9der
අපගේ WhatsApp සමූහය හා එකතු වන්න ⭕⭕ 👉👉https://chat.whatsapp.com/BcraOmdo9gqJtIR3wEvkAz
පුවතකට එහා ලෝකයකට ඔබේ මනස විවර කරන සයිබර් අවකාශය Islandvoice.lk