Nature Diary

Nature Diary ~ Nature Diary ~

21/08/2026

බලන්න මේ කපුටා කරන වැඩේ.

20/08/2026

වියලි කලාපයේ කොහොඹ ගසක්. තරමක් විශාලයි.

19/08/2026

කවුද දන්නෙ මේ කුරුල්ලන්ගෙ නම.

18/08/2026

බලන්නකෝ මං කියන්නෙ බොරුද කියලා. මේ වීඩියෝ එක බැලුවම ඔයාටත් එහෙම හිතෙයි.

17/08/2026

මාළු යාළු කට ඇරල මොනාහරි කන්න ඉල්ලුව වත්ද?

16/08/2026

අද අරගෙන ආවෙ ප්‍රශ්නයක්. කියන්නකො බලන්න මේ ගෙඩි මොනාද කියලා. වීඩියෝ එක හොදට බැලුවොත් හින්ට් එකක් මං දාල තියෙනවා.

15/08/2026

මගේ සතුට.. කුරුළු බන්ඩි පිරවෙද්දි....

14/08/2026

මෙතන වාඩි වෙලා කෝපි එකක් බොන ගමන් පොතක් කියවන්න ලැබුනොත් ඔයා කැමතිද මෙතන ඉන්න.

#

11/08/2026

වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම.. ඔයා දිහා බලන්‌ නැතිව ඉන්නද මම කොහොම.....

07/08/2026

නම කියන්නකෝ බලන්න.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nature Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share