Movie News

Movie News Platform to promote movies

26/08/2025

“නතාරි” ලංකාවෙ ෆිල්ම් director කෙනෙක් කරපු සුපිරි වැඩක්. ... ළඟදීම බලන්න පුළුවන් වෙයි ❤️❤️
Movie News

21/08/2025

අවංකව ආදරේ කරන අයගේ අගේ දැනෙන්නේ කාලයක් ගියාම...

19/08/2025

🔥තැපැල් සේවකයෝ finger print වලට කැමති නැ
පොලිසිය Body Cam වලට කැමති නෑ.
දුම්රිය රියදුරන් GPS වලට කැමති නෑ.
බස් රියදුරෝ නීතිය ක්රියාත්මක වෙනවට කැමති නෑ.
අස්වැසුම ගන්න උන් දියුණු වෙන්න කැමති නෑ
රාජ්ය සේවකයෝ ඩිජිටල් වෙනවට කැමති නෑ
Freelancing කරන උන් ටැක්ස් ගෙවන්න කැමති නෑ.

ඌබර් පික්මී දුවන උන් card payments ගන්න කැමති නෑ

බිස්නස් කරන උන් කෑෂ් බිස්නස් විතරයි, ඩිජිටල් වෙන්න කැමති නෑ (ටැක්ස් වලින් බේරෙන්න)

ගොවියෝ සහනාධාර කපනවට කැමති නෑ, (හැබැයි වී වලට සහතික මිලක් ඕනි කියල වැළපෙනවා 🙃)

සංස්ථා/අධිකාරි වල උන් OT අඩු කරනවට කැමති නෑ

සමහර දේශපාලන හෙංචයියෝ, අස්වැසුම කපනවට කැමති නෑ

ඒ ඔක්කොම එක්ක, ලංකාවේ එකෙක්වත් වෙලාවට වැඩ කරන්න කැමති නෑ 😂

හැබැයි ඔය හැම එකාලටම මේ රට සුපිරියට හැදෙන්න ඕනි.😂

උපුටා ගැනිමකි...

16/08/2025

පට්ට ආතල් වන් වන් 10 Movie News

16/08/2025

මේ කාලේ ලංකාවේ ජනප්‍රියම
ගායකයා කවුද?
Movie News

13/08/2025

කඳු වුණත් අඬනවා | මෙයාට මෙහෙමත් රඟපාන්න පුලුවන්ද?
Apsara Gunathilaka
අප්සරා ගුණතිලක රංගනයෙන් දායක වන නවතම නිර්මාණය ළඟදීම....

කියන්න බලන්න මේ මොන නාට්‍යයේ හෝ චිත්‍රපටයේද?  Movie News
13/08/2025

කියන්න බලන්න මේ මොන නාට්‍යයේ හෝ චිත්‍රපටයේද?
Movie News

13/08/2025

මේ දවස් වල ආසාවෙන් බලන ටෙලිනාට්‍යය මොකක්ද?
Movie News

12/08/2025

ඉක්මනට සනීප වෙන්න කමල් අයියේ 😞🙏❤️❤️ Movie News

31/07/2025

මේ වගේ ආදරේ දෙන කෙල්ලෙක් ඉන්නවනම්, මොන කොල්ලටද බං දිනන්න බැරි...❤️

අඳුරගන්නත් බෑ වගේ නේද?  ඔව් ඔව් සසංකාරා එකේ එයා තමයි Movie News සුභ පැතුම් Apsara Gunathilaka👏👏👏👏
24/06/2025

අඳුරගන්නත් බෑ වගේ නේද? ඔව් ඔව් සසංකාරා එකේ එයා තමයි Movie News
සුභ පැතුම් Apsara Gunathilaka👏👏👏👏

හිරි පොද වැස්ස බලන අයගෙ සිල් බිදින එයා 😌❤️
08/03/2025

හිරි පොද වැස්ස බලන අයගෙ සිල් බිදින එයා 😌❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Movie News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share