15/02/2026
🎬 Culpa Nuestra (Our Fault)
📌 Name
Culpa Nuestra (Our Fault)
📅 Release Date
2025 October 16
👤 Main Characters & Actors
Nick Leister – Gabriel Guevara
Noah Morán – Nicole Wallace
Supporting roles: Marta Hazas, Iván Sánchez, Gabriela Andrada සහ අනෙක් නළුවන්
⭐ IMDb Rate
5.3 / 10
📖 Description
“Culpa Nuestra” කියන්නේ Nick සහ Noahගේ ආදර කතාවෙ අන්තිම චිත්‍රපටය. මීට පෙර පසුගිය අවුරුදු වලදී මෙහි පලමු හා දෙවන චිත්‍රපට ලෙස Culpa Mia සහ Culpa Tuya release වෙලා තියෙන්වා..මේකේ Nick සහ Noahගේ සම්බන්ධතාවය ඔවුන්ගේ ජීවිතයේ අලුත් අවස්ථා, රහස් සහ ගැටලු වලට මුහුණ දෙන විදිහ පෙන්නනවා.
ආදරය, වෙන්වීම්, සමාව දීම සහ විශ්වාසය කියන හැඟීම් ගොඩක් ගැඹුරු විදිහට මේ movie එකෙන් පෙන්නනවා. Romantic drama සහ emotional scenes කැමති අයට මේක හොඳ movie එකක්.
🧾 Summary (Short Story Summary)
Nick සහ Noah එකිනෙකාට තාම ආදරය කරනවා.
නමුත් ඔවුන්ගේ පරණ ගැටලු සහ විශ්වාස ප්‍රශ්න නිසා දෙන්නාගේ සම්බන්ධතාවය අත්හරින්නද නැත්නම් ආයෙත් එකතු වෙන්නද කියලා තීරණය කරන්න වෙනවා.
අන්තිමේදී ඔවුන්ගේ ආදරය වෛරය හා වේදනාවට වඩා බලවත්ද කියලා මේ movie එකෙන් බලන්න පුළුවන්.
Movies තුනේ සිංහල තේරුම්
Culpa Mia (my fault) - මගේ වරද
Culpa Tuya (your fault) - ඔබේ වරද
Culpa Nuestra (our fault) - අපේ වරද