Ran FM

Ran FM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ran FM, Radio Station, EAP Broadcasting Company Limited, “Bellatrix Building”, No. 752/5, Drive Danister De Silva Mawatha, Dematagoda, Colombo 09 (Orion City), Colombo.

ස්වර්ණමහල් Jewelers ගාල්ල ශාඛාව නවතම මුහුණුවරකින් අද සිට ඔබ වෙත තිළිණ වගෙයි.නොවැම්බර් 7,8,9 දිනවල ගාල්ල ස්වර්ණමහල් Jewel...
07/11/2025

ස්වර්ණමහල් Jewelers ගාල්ල ශාඛාව නවතම මුහුණුවරකින් අද සිට ඔබ වෙත තිළිණ වගෙයි.
නොවැම්බර් 7,8,9 දිනවල ගාල්ල ස්වර්ණමහල් Jewelers ගාල්ල ශාඛාව වෙතින් අදහන්න බැරි තරම් තෑගි.

07/11/2025

ගාල්ලට රන් කිරුළක්..
නොවැම්බර් 7,8,9 දිනවල ගාල්ල ස්වර්ණමහල් වෙතින් අදහන්න බැරි තරම් තෑගි.

07/11/2025

පුංචි කාලේ කරපු ලොකුම මෝඩ වැඩේ මතකද?
කියන්න බලන්න උදේ 10ට කලින්
-රන් නැගෙන ඉර -

06/11/2025

හැමෝගෙම විශ්වාසය තියෙන්නෙ එකම තැනක..

සම්භාව්‍ය භාෂාවෙන් අර්ථ ගැන්වූජනප්‍රිය ගීත ආරේ මැදුම් පිළිවෙතකේ.ඩී.කේ. ධර්මවර්ධනවිසි පස් වසක ගුණ සැමරුම අදයි.
06/11/2025

සම්භාව්‍ය භාෂාවෙන් අර්ථ ගැන්වූ
ජනප්‍රිය ගීත ආරේ මැදුම් පිළිවෙත

කේ.ඩී.කේ. ධර්මවර්ධන
විසි පස් වසක ගුණ සැමරුම අදයි.

ඉල් පුන් පොහෝදා උදෑසන සිට රන් FM බුද්ධාභිවන්දනා ශ්‍රවණය කරන්න.
04/11/2025

ඉල් පුන් පොහෝදා උදෑසන සිට
රන් FM බුද්ධාභිවන්දනා ශ්‍රවණය කරන්න.

හෙළ හඬින් හදවත් පුබුදු කළගී පොතේ සංහිදියාවේ සළකුණකලාසූරී අල්හාජ් මොහිදීන් බෙග්34 වන ගුණ සැමරුම අදයි.
04/11/2025

හෙළ හඬින් හදවත් පුබුදු කළ
ගී පොතේ සංහිදියාවේ සළකුණ

කලාසූරී අල්හාජ් මොහිදීන් බෙග්
34 වන ගුණ සැමරුම අදයි.

තාරුණ්‍යය රැඩිකල් ප්‍රේමයෙන් සැරසුරෝමාන්තික ඔපෙරාවකසුන් කල්හාරඔබට සුබ උපන් දිනයක් වේවා !!Kasun Kalhara
03/11/2025

තාරුණ්‍යය රැඩිකල් ප්‍රේමයෙන් සැරසු
රෝමාන්තික ඔපෙරාව

කසුන් කල්හාර
ඔබට සුබ උපන් දිනයක් වේවා !!
Kasun Kalhara

සුභාවිත ගීතයෙන් සුවහසක් ජනී ජනයා ආනන්දයෙන්, සෞන්දර්යයෙන් පුරවාලූ හෙළයේ මහා ගාන්ධර්වයාණෝ....පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව09 වන ගු...
03/11/2025

සුභාවිත ගීතයෙන්
සුවහසක් ජනී ජනයා
ආනන්දයෙන්, සෞන්දර්යයෙන් පුරවාලූ
හෙළයේ මහා ගාන්ධර්වයාණෝ....

පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව
09 වන ගුණානුස්මරණය අදයි...

31/10/2025

කේළම් නිසා වෙච්ච අමතක නොවෙන සිදුවීමක් කියන්න බලන්න.

උදේ 10ට කලින්

හඬින් සියුම් හද තත් පිරි මැදිහදින් ලැඟුම් ගත් මියැසි අරුමැසියයමුණා විනෝදනිසුබ උපන් දිනයක් වේවා !!
31/10/2025

හඬින් සියුම් හද තත් පිරි මැදි
හදින් ලැඟුම් ගත් මියැසි අරුමැසිය
යමුණා විනෝදනි
සුබ උපන් දිනයක් වේවා !!

රන්සර රාත්‍රියඔක්තෝබර් 30වන බ්‍රහස්පතින්දා BEN HOLDINGS/EBC Media Group සමූහ මානව සම්පත් ප්‍රධානී ප්‍රදීප කැකුළාවල සමගින...
30/10/2025

රන්සර රාත්‍රිය
ඔක්තෝබර් 30වන බ්‍රහස්පතින්දා

BEN HOLDINGS/EBC Media Group
සමූහ මානව සම්පත් ප්‍රධානී
ප්‍රදීප කැකුළාවල සමගින්

Address

EAP Broadcasting Company Limited, “Bellatrix Building”, No. 752/5, Drive Danister De Silva Mawatha, Dematagoda, Colombo 09 (Orion City)
Colombo
00900

Alerts

Be the first to know and let us send you an email when Ran FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ran FM:

Share

Category