08/11/2016
අපි IMCD සහ My Dream School සමඟ එක් වී වඳුරඹ පාසැලක් ඔවුන්ට "අලුත්" කර දුන්නා...
අපේ සතුට ඔවුන්ගේ මේ සිනහවයි.
මේ වගේ තවත් වැඩ කරන්න, අපිත් එක්ක එක් වන්න!
IMCD : https://www.facebook.com/IMCD.Official
My Dream School: https://www.facebook.com/MyDreamSchool
Youtube link: https://youtu.be/_wqTAZTRkE8