Crochet Culture

Crochet Culture welcome to the..,☺️
Chrochet_ Culture_ __🌸🐼❤️🌿✨️

සම්බෝලයා..🐱❤️ ゚viralシfypシ゚
29/06/2026

සම්බෝලයා..🐱❤️

゚viralシfypシ゚

20/06/2026

මුහුදු පවුල..🦀🐢🌊🪼❤️
අදහස් සහා යෝජනා ප්‍රකාශ කරන්න පුලුවන්..🤭🥰🪼🦀🐢🌊

゚viralシfypシ゚

20/06/2026

🥰🪼❤️

゚viralシfypシ゚

20/06/2026

අපේ අලුත් සාමාජිකයින් තුන්දෙනා...🥰❤️🪼
තව තියෙනවා ඉවර නෑ 🤭

゚viralシfypシ゚

08/06/2026

Sun set lovers..☀️❤
゚viralシfypシ゚

08/06/2026

"සඳ එළියෙන් දිලිසෙන රෑ මුහුද දෙස බලා සිටින විට, ජීවිතයත් මුහුදු රැලි මෙන් බව සිහිපත් වේ. සමහර රැලි වෙරළට ළඟා වීමට පෙර බිඳ වැටුණත්, තවත් රැලි නැවත නැඟී එන සේම, ජීවිතයේ බාධක හමුවේ වැටුණ ද නැවත නැඟී සිටීමට මිනිසාට හැකියාව ඇත." 🌙🌊

Under the moonlit night sky, as gentle waves quietly touch the shore and the sea reflects the silver glow of the stars, life feels just like the ocean—sometimes calm and peaceful, sometimes rough and uncertain, but always moving forward with hope, teaching us that even after every fall like a breaking wave, we can rise again and continue our journey. 🌙🌊
゚viralシfypシ゚

08/06/2026

"ශරීර කොටස් සියල්ලම දන්දුන් වගයී"..🙏🙂🫂❤️‍🩹

"I hereby declare my wish to donate all my body organs and tissues."..🙏🙂🫂❤️‍🩹
゚viralシfypシ゚

කෙල්ලෙක් කියන්නේ ලේසියෙන් කඩා වැටෙන හිතක් නෙවෙයි…🌸දහස් වාරයක් රිදුණත්, අඬලා නැවත හිනා වෙන්න ශක්තිය තියෙන හදවතක්. ❤️ජීවිත...
28/05/2026

කෙල්ලෙක් කියන්නේ ලේසියෙන් කඩා වැටෙන හිතක් නෙවෙයි…🌸
දහස් වාරයක් රිදුණත්, අඬලා නැවත හිනා වෙන්න ශක්තිය තියෙන හදවතක්. ❤️
ජීවිතේ කටුක දවස්, අසාර්ථක වීම්, මිනිස්සුන්ගේ වචන නිසා තමන්ව අතහැර දාන්න එපා. 🌿
මල් ගහක් වගේ කාලයක් යද්දි කොළ හැලෙන්න පුළුවන්, නමුත් වර්ෂාවක් ලැබුණාම ඒ ගහ නැවතත් දළුලා ලස්සන වෙනවා. 🌼
ඔයාගේ ජීවිතෙත් එහෙමයි… අද අමාරු වුණාට හෙට ලස්සන දවසක් එනවා. ✨
ඉතින් හීන අතහැර දාන්න එපා, තමන් ගැන විශ්වාසය නැති කරගන්නත් එපා. 🫂❤️
දවසක ඔයාගේ මහන්සිය, කඳුළු, කැපවීම හැමදේම ලස්සන ජයග්‍රහණයක් වෙලා ඔයා ඉස්සරහට එයි. 🌸🥹

A girl is not someone who breaks easily…🌸
She is a soul strong enough to smile again, even after being hurt a thousand times. ❤️
So don’t ever give up on yourself because of hard days, failures, or the words of others. 🌿
Just like a tree loses its leaves during a drought, life can sometimes feel empty and painful too. But after the rain, that same tree blooms beautifully again. 🌼
Your life is the same… today may be difficult, but a beautiful tomorrow is waiting for you. ✨
So never let go of your dreams, and never lose faith in yourself. 🫂❤️
One day, all your struggles, tears, and sacrifices will turn into a beautiful success story you’ll be proud of. 🌸🥹

අද දවල් යාමයේ ටවුන් එකට ගිහින් එන ගමන් ගත්ත පින්තූරයක් මේක. ගොඩ දවසකින් එළිපහළියට බහින්නට නොහැකි වූ නිසා පරිසරයේ සුන්දරත...
28/05/2026

අද දවල් යාමයේ ටවුන් එකට ගිහින් එන ගමන් ගත්ත පින්තූරයක් මේක. ගොඩ දවසකින් එළිපහළියට බහින්නට නොහැකි වූ නිසා පරිසරයේ සුන්දරත්වය බැලීමට මා හට නොහැකී උනා..🤭❤️
බලන්නකෝ එයා ලස්සනට හැඩ වෙලා තියෙන විදිහ.ජීවිතෙත් හරියට මේ වගේ. ඉඩෝරෙට කොළ හැලී වැහැරිලා ගියත්,වර්ෂාවකින් පසු නැවතත් දළුලා ලස්සන වෙනවා. ❤️🌼
ඉතින් ජීවිතේ කටුක දුක්බර දේවල් ගැන නොසිතා අනාගතය වෙනුවෙන් වෙහෙසෙන්න..🫂
දවසක මේ ගස වගේම ඔයාගේ ජීවිතෙත් ලස්සනට දලුලාවී..🫂❤️
ඉතින්, නැවතත් හමුවෙනකන් ආදරෙන්, ආරක්ෂිතව ඉන්න..🌼🌿🥰

This photo was taken while I was heading back home after going to town this afternoon. After such a long time without being able to step outside freely, I finally got the chance to admire the beauty of nature again..🤭❤️
Just look at how beautifully it stands there. Life is exactly like this too. Even if the leaves fall and everything dries out during the drought, after the rain, it blooms beautifully once again. ❤️🌼
So, don’t dwell too much on the painful and difficult moments in life. Keep working hard for your future..🫂
One day, just like this tree, your life will bloom beautifully again too..🫂❤️
Until we meet again, stay safe and take care with love..🌼🌿🥰

🌿 _Crochet Culture_ 🌿
゚viralシfypシ゚

27/05/2026

අද දවස අවසානයෙ අහස් තලය දිස් වුනේ මේ ආකාරයෙන්..☁️
වැස්ස මද වේලාවකට නතර වූ එකට නම් හදවතට දැනෙන්නේ සතුටක්. ගොඩ දවසකින් දැක්ක ලස්සන සවස් යාමයේ සූර්යාලෝකය බලන්නට ලැබීම ඊටත් වඩා සතුටක්.ඉක්මනින් වර්ෂාව නතර වේවා යැයි ප්‍රාර්ථනා කරමින් අපි ආයෙත් මුණ ගැහෙමු..🫂❤️
ඔබත් මේ පරිසරයේ සුන්දරත්වය විදින්න..🌿🌼
එහෙනම් නැවත වීඩියෝවකින් හමුවෙනකන් පරිස්සමෙන්, සතුටින්, ආරක්ෂිතව ඉන්න..🫂❤️‍🩹

At the end of today, the sky looked like this..☁️
It truly feels comforting to have the rain pause, even for a little while. After many gloomy days, getting to witness the beautiful evening sunlight again brought even more happiness. Hoping the heavy rains will come to an end soon, and until then, let’s meet again another day..🫂❤️
Take a moment to enjoy the beauty of nature around you too..🌿🌼
Until we meet again in another video, stay safe, happy, and protected..🫂❤️‍🩹

🌿_Crochet Culture _🌿
゚viralシfypシ゚

Address

Colombo
Colombo
029

Website

Alerts

Be the first to know and let us send you an email when Crochet Culture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share