Acme Academy

Acme Academy අමාරු දේවල් ලේසියෙන් ඉගෙන ගන්න 😜

28/04/2026

දිනෙන් දින දියුණු වෙන්න....😎

ඔබෙ ජයග්‍රණය ඔබම ලබා ගන්න,ඔබ නිහඩව දියුණු වෙන්න.
එය ඔබ වෙනුවෙන් හඩ නගාවි

26/04/2026

දිනන්න!
කොච්චර බාධක ආවත් නතර වෙන්න එපා!

සාර්ථකත්වයට පාර කපන්න!

Follow කරලා එකතු වෙන්න....🤝

25/04/2026

ඔයා ගෙ නමත් මේ විදිහට හදලා අපිට comment කරන්න ඕනි...! 😜

25/04/2026

✨ Good Morning! සාර්ථකත්වයට මග කියන නව දිනක්!

ශක්තිමත් වෙන්න කොයි තරම් පහළට වැටුනත් නැවත නැගිටින්න පුළුවන් තරමටම....

ඔබට ජය...!💪

24/04/2026

🌅 සුබ උදෑසනක්!

අද දවසේ අභියෝග ජයගන්න, එකාග්‍රතාවයෙන් යුතුව වැඩ පටන් ගනිමු. අපේ මනස සන්සුන්ව තබාගත හැකි නම්, අපේ ඉලක්ක වෙත යන ගමන වඩාත් පැහැදිලි වනු ඇත.

💡 හීන නිහඬව දකින්න, සාර්ථකත්වයට ශබ්ද කරන්න ඉඩ දෙන්න.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Acme Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share