Bashi Diary

Bashi Diary Content Creator

18/04/2026

තාත්තගේ පැත්තේ නෑයෝ සෙට් උනාම 😌♥️ Family ❤️ 🫶 # ゚

05/02/2026

Mention කරමුද ඔයාලගේ කුප්පි මාස්ටර් ව🌚👩‍🏫🧑‍🏫🎓

15/01/2026

The life 🍃🖤

11/01/2026

සමහර දවස් වලට ඕනේ වෙන්නේ නිශ්ශබ්දතාවය විතරයි. බස් එකේ ජනේලෙන් ලෝකය දිහා බලන් ඉන්න ඒ පුංචි වෙලාව මට ගොඩක් වටිනවා. 🚌🌤️

2026 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! 🌞2026 ජිවිතේට අලුත් ආරම්භයක් .....ජිවිතය අලුතෙන් පටන් ගන්න මේ විශ්වය විසින් ඔයාට ...
03/01/2026

2026 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! 🌞

2026 ජිවිතේට අලුත් ආරම්භයක් .....
ජිවිතය අලුතෙන් පටන් ගන්න මේ විශ්වය විසින් ඔයාට ලබා දෙන අපුරු තෑග්ගක් තමයි අලුත් අවුරුද්දක් කියන්නේ....

ඉතින් මේ අවුරුද්ද ඔයා කැමති විදිහට ඔයාගේ විදිහට පිලිගන්න..
මේ ඔයාගේ ජිවිතය..
ඒක ලස්සන කරගන්න වගකීම තියෙන්නේ ඔයාගෙ අතේ ඒක කරන්නත් පුලුවන් ඔයාටම විතරයි එහෙනම් මේ 2026 දී ඔයා වෙනුවෙන් වැඩ කරන්න...

මේ අවුරුද්ද පුරාවටම ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්න.. !!

ගෙවෙන තත්පර ගැන හිතන් නැතුව ගෙවන තත්පරය ගැන සිහියෙන් ඉන්න !...


ඔව් මේ ඔයා දිනන අවුරුද්ද!
ස්තූති 2026 !🌞🫶

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bashi Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share